බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍ය නීති නෑ… මෙහෙම ගියොත් කොළඹ පොත් ප්‍රදර්ශනය දවස් 02න් වහන්න නිර්දේශ කරනවා..

by editor
සැප්තැම්බර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය නීති හා නියාමයන් මුලුමනින්ම නොසලකා හරිමින්, උපදෙස් නොතකමින් මේ වනවිට කරගෙන යන කොළඹ ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනය තව දුරටත් පවත්වාගෙන යන්නේ මේ ආකාරයට නම් රට ගැන කල්පනා කර දින දෙකක් තුළ මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ප්‍රදර්ශනය  නවත්වා දමන්නට කටයුතු කරන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි ලංකාසරට පැවසීය.

සියලුම සෞඛ්‍ය නියාමනයන් හා උපදෙස් ඒ අයුරින්ම පිළපැදීමේ කොන්දේසිය මත මෙම ප්‍රදර්ශනය සඳහා සෞඛ්‍ය අංශ අවසර දුන්නත් නිසි මුව ආවරණ පැළඳීම ඇතුළු මූලික සෞඛ්‍ය නීතීන් සියල්ල උල්ලංඝනය වනවා සේම ප්‍රධාන ශාලාවට පිරිස් ඇතුළත් කිරීමේ දී 300 සීමාව ඉක්මවීමට සංවිධායකයන් කටයුතු කරන බවත් මේ සම්බන්ධව අවස්ථා ගණනක දී පරිපාලනයට හා පොත් ප්‍රකාශයකන්ගේ සංගමය දැනුවක්  කළත් ඔවුන් ඒ උපදෙස් පිළි නොපදින බවත් වෛද්‍ය රුවන් විජයමුණි පෙන්වා දුන්නේය.

ප්‍රදර්ශනයේ සෞඛ්‍යය නීති පවත්වාගෙන යන ආකාරය අධීක්ෂණය කිරීමට වරෙකට  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විස්සකට ආසන්න පිරිසක් යොදවා ඇති අතර ඔවුන්ගේ නිරීක්ෂණය වී තිබුණේ සෞඛ්‍ය නීති වැඩ වශයෙන්ම උල්ලංඝණය කරන්නේ පොත් වෙළෙඳසල්වල සිටිනා අලෙවි කරුවන් බවය.

පොත් ප්‍රදර්ශනයට පෙර දින විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් කරමින් කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි,  ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ රටේ එදිනෙදා පැමැත්ම ගැන කල්පනා කර රජයේ ප්‍රතිපත්ති මත පිහිටා සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන අවසරය සියලුම කොන්දේසිවලට යටත්ව පිළිගන්නා සමහර උත්සව සංවිධායකයන් ඒ නීති ප්‍රායෝගික නොකරන බවත් මින් ඉදිරියට එවැනි තත්වයන් ඇති වුවහොත් නිසි පියවර ගැනීමට කටයුතු කරන බවත්ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එහෙත් පොත් ප්‍රකාශකයන්ගේ අදහස වී ඇත්තේ ඡන්ද වකවානුවේ නොතිබුණු, දුම්රියවල බස්වල තෙරපී යන එන විට නැති සෞඛ්‍ය නියාමනයන් ප්‍රායෝගික නොවන ආකාරයට ජාත්‍යාන්තර පොත් ප්‍රදර්ශනයට ආදේශ කිරීම අසාධාරණ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්කරපත්තු මහ කුඩ්ඩා ඇතුළු 3ක් අල්ලයි….

Next Post

බලධාරීන් නිදි… නෙඩුන්කේණි බොදු පුදබිම 18 සිට ලිංගේස්වරන් කෝවිල වෙයි..

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.