බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සෞඛ්‍යය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පරිසර සෞඛ්‍යයය වෘත්තීය සෞඛ්‍යය හා ආහාර ආරක්ෂණ තනතුරට විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් අධිකරණ නියෝගයෙන් පත් වෙයි!

by editor
ඔක්තෝබර් 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍යය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පරිසර සෞඛ්‍යයය වෘත්තීය සෞඛ්‍යය හා ආහාර ආරක්ෂණ තනතුරට විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්  පත්කිරීමට රාජ්‍ය  සේවා  කොමිසමේ සෞඛ්‍යය සේවා කමිටුව   ශ්‍රේෂ්ඨාධිකරණයේ දී  පසුගිය දා එකඟ වූයේය.

අධිකරණය හමුවේ දී මෙම එකඟතාවයට පැමිණීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සිදුවන්නේ 2017 ජූලි 24 දින වෛද්‍ය එල් ටී ගම්ලත් සහ වෛද්‍ය ශ්‍රී ධරන්   සෞඛ්‍යය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ධුරවලට පත් කිරීම අභියෝගයට ලක් කර විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්  විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ පෙත්සම් විභාගයෙන් අනතුරුවය.

එම තනතුර සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ දී  වැඩිම ලකුණු ලබාගත් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් ගෙන් ලකුණු දෙකක් අඩුකර ඔහු නුසුදුස්සෙකු කිරීමටත් වෛද්‍ය එල් ටී ගම්ලත්ට අමතරව ලකුණු හතක් පිරිනමා ඔහු එම තනතුරට සුදුස්සකු කර පත් කිරීමටත් රාජ්‍ය  සේවා  කොමිසමේ සෞඛ්‍යය සේවා කමිටුවේ ඩබ්ලිව් එම් බන්දුසේන, එස් පී වෙල්ලප්පිලි,  වෛද්‍ය සී.කේ. ෂන්මුගරාජා   කටයුතු කළ ආකාරය  මෙම පෙත්සමේ දී අභියෝගයට ලක් විය.

එමෙන්ම  හිටපු සෞඛ්‍යය ලේකම් අනුර ජයවික්‍රම, අතිරේක ලේකම් ලක්ෂ්මන් සියඹලාගොඩ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් බී බොරලැස්ස ශ්‍රී ලංකා සැලසුම් සේවය ආර් එස් සපුගස් වත්තගෙන්    සමන්විත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය  ලකුණු දීමේ දී සිදුකර ඇති අක්‍රමිකතා  ද මෙම පෙත්සමෙන් ප්‍රශ්න කර තිබුණේය.

කෙසේ වෙතත් ශ්‍රේෂාඨාධිකරණය හමුවේ සිදුවී ඇති වරද පිළිගත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෞඛ්‍යය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පරිසර සෞඛ්‍යයය වෘත්තීය සෞඛ්‍යය හා ආහාර ආරක්ෂණ තනතුරට විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්  පත්කිරීමේ වලංගු භාවය පිළිගත්තේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් ම  2010 වර්ෂයේ සිටි පාරිසරික සෞඛ්‍යය අධ්‍යක්ෂවරයා වශයෙන් පරිසර සෞඛ්‍යය ගැටලුවක් වන කාලික වකුගඩු රෝගය සම්බන්ධයෙන් ජාත්‍යාන්තර  පිළිගැනීමට ලක්ව ඇති පර්යේෂණ මාලාවක් සිදු කර ඇති විද්වතෙකි.

එමෙන්ම මහජනතාව නොමග යවන සුලු ආහාර දැන්වීම්  ප්‍රචාරණය  වැලැක්වීමට ආහාර  පනතේ බලතල උපරිමව ක්‍රියාත්මක කළ නිලධාරියෙකි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්   පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සූර් වී රිය පැදවූ හිටපු SDIG රවී සෙනවිරත්නට ඇප….

Next Post

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත් කරයි…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.