අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සූවස් ඇළේ තදබදය නිසා ලෝකයේම නැව් ගමන් අවුල්

හිර වූ නැවේ කන්ටේනර් බාන්න වුණොත් මෙහෙයුමට සති ගාණක් ගතවේවි

by Lanka Sara Editor
මාර්තු 27, 2021
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

ඊජිප්තුවේ සුවස් ඇලේ මේ වනවිට නිර්මාණය වී ඇති දැවැන්ත නෞකා තදබදය හේතුවෙන් ලෝකය පුරාම භාණ්ඩ ප්‍රවාහන නෞකාවල  ගමන් වැඩසටහන් අවුල් වී ඇති බව නාවික විශේෂඥයෝ සඳහන් කරති. මේ වනවිට සූවස් ඇලේ දක්ෂිණ කෙළවරේ විශාල ප්‍රමාණයේ භාණ්ඩ සහ තෙල් ප්‍රවාහන නෞකා ගණනාවක්සඇල තරණය කරගත නොහැකිව නවතා ඇති බව මර්ස්ක්  ෂිපිං සමාගමේ නිලධාරියෙක් බී.බීසී පුවත් සේවයට වාර්තා කර ඇත.

දැඩි සුළඟ සහ කුනාටු තත්ත්වය මැද පෙනීම අපැහැදිළිවීම හේතුවෙන් විශාල ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන එවර් ගිවන් නෞකාව ඇලේ වැලි පරයක සිර වූ අතර මේ වනවිට ටග් යාත්‍රා සහ වැලි ඉවත් කිරීමේ යාත්‍රා මඟින් මෙම  හිර වූ නැව නිදහස් කර ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින බව වාර්තා වෙයි. එසේ වුවද මේ වනවිටත් මෙහෙයුම අවසන්ව නොමැති හෙයින් දින හතරක් තිස්සේ ඇළ තරණයව කිරීමට නොහැකිව නැවි ගණනාවක් සිර වී ඇත.

මීටර 400ක් දිග ටොන් ලක්ෂ දෙකක ධාරිතාවක් සහිත මෙම විශාල නැව මුදා ගැනීම සඳහා මේ වනවිට ලෝකයේ අත්දැකීම් බහුල සමාගම් කිහිපයක්ම කැඳවා ඇති අතර තවත් දින දෙක තුනක් තුළ ප්‍රශ්නය විසඳිය හැකි වනු ඇතැයි ඊජිප්තු ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයකු බී.බී.සී ය වෙත පවසා තිබුණි. කෙසේ වුවද නාවික විශේෂඥයන් පවසන්නේ මෙම නැව මුදා ගැනීම සඳහා එහි පවතින කන්ටේනර් ඉවත් කිරීමට සිදුවුවහොත් මෙම මෙහෙයුම සඳහා තවත් සති කිහිපයක් ගත වෙනු ඇති බවය.

සූවස් ඇල සහ දකුණු අප්‍රිකාව හරහා ඇති විකල්ප මාර්ගය – BBC උපුටා ගැනීමකි

ආසියාව සහ යුරෝපය යා කරන කෙටි මාර්ගයක් ලෙස සැලකෙන සූවස් ඇළ රතු මුහුද සහ මධ්‍යධරණී මුහුද සම්බන්ධ කරන අතර මෙම ඇළ මාර්ගය කිලෝ මීටර 193ක දිගය. මෙම ඇළෙහි ලෝකයේ  නෞකාවලින් සියයට 12ක් පමණ ගමන් කරන අතර එය මේ හේතුවෙන් අතිශයින්ම වැදගත් මුහුදු මාර්ගයක් ලෙස සැලකෙයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම මාර්ගය මඟහැර නෞකාවලට ගමන් කරන්නේ නම් ඒ සඳහා දකුණු අප්‍රිකාවේ කේප් තුඩුව හරහා ගමන් කළ යුතු වන අතර මේ සඳහා සාමාන්‍යයෙන් නෞකාවකට දින 10ත් 14ත් අතර කාලයක් ගත වන බව නෞකා විශේෂඥයෝ පවසති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2050 වසර වනවිට ලෝකයෙන් දුම්පානය තුරන් වන ලකුණු

Next Post

එරික් මාරු කර පැය කීපයකින් ඕළුමරා ඇප අරන් එළියට ඇවිත්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.