අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීසිං පැමිණිලි ගන්නත් එපා – සීස් කරන්න දෙන්නත් එපා

ජනපති අණින් පොලිසිය වැඩට

by Lanka Sara Editor
ජූනි 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ලීසිං සමාගම් තම වාරික  නිසි ලෙස නොගෙවූ ගනුදෙනුකරුවන්ගේ වාහන අත්පත් කර ගැනීමේදී පොලිස් ස්ථානවල ගොනු කරන මූලික පැමිණිලි ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ලබා  දී ඇති මාස 06ක සහන කාලයට අදාළ නොගවීම් සම්බන්ධ වාහන අත්පත් කර ගැනීමේ පැමිණිලි   භාර නොගන්නා ලෙසත් යම් හෙයකින් ගනුදෙනුකරුවකුගේ වාහන අත්පත් කර ගත් බවට පැමිණිලි ලැබුණහොත් වහාම අපරාධ විධිවිධාන සංග්‍රහය යටතේ නීතිමය පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත අද (12) උපදෙස් ලබා දී තිබේ.

කොවිඩ් 19 වසංතය හේතුවෙන් රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇති ණය සහ කල්බදු  ගෙවීම සඳහා ලබා දුන් මාස 06 ක සහන කාලය තුළ ගෙවීම් සිදු නොකරන  ගනුදෙනුකරුවන්ගේද වාහන යලි අත්පත් කර ගැනීමට ඇතැම් ලීසිං සමාගම් පියවර ගනන්නා තත්ත්වයක් තුළ මෙම උපදෙස් ලබා දී ඇත. අදාළ කල්බදු සමාගම් විසින් මෙසේ වාහන යලි අත්පත් කර ගැනිමට පළමුව පොලිසිය වෙත ගොස් සටහන් කරන පූර්ව පැමිණිලිවලදී අදාළ ගනුදෙනු වාර්තා හොඳින් පරීක්ෂා කර බලා අදාළ සහන කාලය තුළට අදාල ගනුදෙනුවක් නම් එම පැමිණිලි සටහන් කර නොගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.

එසේම මෙම සහනබකාලයට යටත් වූ වාහන අදාල සමාගම් වෙතින් අත්පත් කර ගැනිමට කටයුතු කරන්නේ නම් වාහන සොරකම් කිරීම සහ පැහැර ගැනීම යන චෝදනා මත දණ්ඩ නීති සංග්‍රහයට අනුව කටයුතු කරන ලෙසද පොලිස් ස්තාන වෙත දැනුම් දී තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් ලබා දුන් උපදෙස්වලින් පසුව වැඩ බලන පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත මෙම උපදෙස් ලබා දීමට කටයුතු කර තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම හදිසි තීරණයට පසුබිම් වූයේ ස්වයං රැකියා නියුක්ත ත්‍රි රෝද රථ හිමියන්ගේ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා පහර දී ඝාතනය කිරීමට අදාළ සිදුවීමෙන් පසුවය.

Tags: නවතම
Share74Tweet43
Previous Post

කොල්ලුපිටිය ඕ.අයි.සී.ගෙ නිරෝධායනය පැය 03යි… වහාම යළි සේවයට කැඳවයි

Next Post

රජීව් ජයවීරගේ මරණය ගැන බුද්ධි අංශත් පරීක්ෂණයක් අරඹයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.