සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සීතාවක ප්‍රාදේශිය සභාවේ සභාපති තේරීම යළිත් දින නියමක් නැතිව කල් යයි!

by editor
ජූලි 15, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු තෝරා පත් කර ගැනීම අද  (15)දෙවන දිනටත් දින නියමයක් නොමැතිව කල් දැමිමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර තීරණය කරනු ලැබුවාය.

සභාපති සහ උප සභාපති තෝරා පත් කර ගැනීම සඳහා කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් ජුනි 17 වන දින පළමු රැස්වීම කැඳවා තිබූ අතර සභාවේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය හේතුවෙන් එම අවස්ථාව අද දිනය තෙක් කල් දමා තිබිණි.

අද උදෑසන රැස්වීම ආරම්භ වූ විට, ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සාමාජිකයින් අතර යළිත් මතභේද ඇති විය.

එක් කණ්ඩායමක් රහස් ඡන්දයකට සහ අනෙක් කණ්ඩායම විවෘත ඡන්දයකට කැමැත්ත පළ කළහ. මන්ත්‍රීවරුන් 24 දෙනෙකු රහස් ඡන්දයකට සහ 23 දෙනෙකු විවෘත ඡන්දයකට කැමැත්ත පළ කළ බව කොමසාරිස්වරිය සභාවට දැනුම් දුන්නාය.

එම අවස්ථාවේදී නැගී සිටි සමගි ජනි බලවේගය නියෝජනය කරන සභිකයකු සභාපතිවරයා පත්කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම සඳහා රහස් ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව සාමාජිකයන් සිටින බැවින් රහස් ඡන්දයක් පැවැත්වීමට විරුද්ධව ඡන්දය භාවිතා කළ සභිකයන් කණ්ඩායම සභාවෙන් ඉවත්වන බව පවසා එම පිරිස සභාවෙන් පිටව ගියහ.

RelatedPosts

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ඉන් අනතුරුව සභාවේ සිටි පිරිස ගණනය කිරීමෙන් පසු ඝන පූර්ණය සඳහා අවශ්‍ය සභිකයින් ගණන නොමැති බැවින් සභාව විනාඩි දහයකට කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කළාය.

මෙම තත්වයන් යටතේ, ගණපූර්ණය නොමැතිකම හේතුවෙන් කොමසාරිස්වරිය යළිත් වරක් ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපති තෝරා ගැනීමේ ඡන්දය දින නියමයක් නොමැතිව කල් දැමීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපුර රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත නිදහස්!

Next Post

අද ප්‍රකාශ කළ කැබිනට් තීරණ මෙන්න…

Related Posts

පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.