අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිල්ලර වෙළෙන්දෝ –  මහ මෝල් කරුවෝ එකිනෙකාට චෝදනා කර ගනිති… සහල් මිල අහස උසට…

by editor
ඔක්තෝබර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය – නිමල් ජයරත්න –

පොළොන්නරුවේ  මහා පරිමාණ  සහල්  නිෂ්පාදකයින් සාධාරණ මිලකට සහල් ලබාදෙන බවට  ප්‍රකාශ කළ ද මේ වන විට  සිල්ලර වෙළඳුන් හිතු හිතූ   මිල ගණන් වලට සහල් අලෙවි කරන බව  පාරිභෝගික ජනතාව  පවසති.

රටේම  හාල් මිල හදන පොලොන්නරුවේම  නාඩු සහල් කිලෝවක්  රුපියල්   117ක  මිල කටත්, සම්බා සහල් කිලෝවක් රුපියල් 145 ක් මිලකටත්  කීරි සම්බා කිලෝවක් රුපියල් 170ක මිලටත් සිල්ලර වෙළෙන්දන් විසින් අලෙවි කරමින් ඇත.

පොලොන්නරුවේ මහා පරිමාණ සහල් සහ වී ව්‍යාපාරිකයින් මාධ්‍ය සාකච්ඡා කැඳවමින්  කියා සිටියේ නාඩු සහල් කිලෝවක් රුපියල් එක 110ටත්  ,සම්බා සහල් කිලෝවක් රුපියල්   140  කටත්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල්  165 කටත්, ලබාදෙන බවය.

අප  මේ පිළිබඳව පොලොන්නරුවේ සිල්ලර සහල්  වෙළඳුන් කිහිප දෙනෙකුගෙන්  දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ ඇතැම් සහල් නිෂ්පාදකයින් මාධ්‍යයට  ප්‍රකාශ කළ මිලට සහල් ලබා  නොදෙන බවත්, ප්‍රවාහන ගාස්තු, හා  කවර සඳහා වැඩි මිලක් ලබා දීමට සිදුව ඇති නිසා සුළු ලාභයකුත් ලබා තමන්ට   එම මිල ගණන් වලට සහල් විකිණීමට සිදුව ඇති බවත්ය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

අප මේ පිළිබඳව පොලොන්නරුවේ  ප්‍රධාන පෙළේ  සහල් නිෂ්පාදකයින් කිහිපදෙනෙකුගෙන්  දුරකථනයෙන් කළ විමසීමකදී පවසා සිටියේ  තමන් ප්‍රකාශ කළ මිලට  සහල් ලබාදෙන බවත්  සිල්ලර වෙළෙඳුන් හිතූ හිතූ ලෙස සහල් ඉහල මිලකට විකිණීම තමන්ට   පාලනය කළ  නොහැකි බවත්ය.

කෙසේ වෙතත් වෙළෙඳ පොළේ වැඩි මිලට සහල්   පාරිභෝගික ජනතාවට අලෙවි කරනවා නම්, ඒ  සඳහා රජයත්  පාරිභෝගික සේවා අධිකාරියත් එක්ව සහල් මිල පාලනය කිරීමට ක්‍රියා කළ යුතු බව ඔවුහු පවසති.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොදුරාජ්‍ය මණ්ඩලීය කරුවන්  26000ක් පරදා ලෝකය දිනූ කිංස්වුඩ් ඉස්කෝලෙ අයියයි මල්ලියි…

Next Post

දින තුනකට පෙර අතුරුදන් වූ පාසල් සිසුවියගේ මළ සිරුර පාලු නිවසකින් හමුවේ…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.