අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරුර එම්බාම් කරමින් සිටියදී පැමිණි පී.සී.ආර්. වාර්තාවෙන් මරණකරු කොවිඩ් ආසාදිත බව තහවුරු වෙලා…

පානදුර රෝහල පිස්සු කෙළියි... සිරුර නිදහස් කරලා තියෙන්නෙ පී.සී.ආර්. වාර්තාව එන්න කලින්...

by editor
මැයි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • කලබල වුණු සෞඛ්‍ය නිලධාරීන් අරන් ගිහින් තියෙන්නෙ බාගෙට එම්බාම් කළ සිරුර….

  •  මල්ශාලාවේ කාර්ය මණ්ලය සහ මල ගෙදර අය නිරෝධායනය කරලා…

කොවිඩ් වෛරසය ආසාදනය  වී ඇතැයි තහවුරු වීමට පෙර රෝහල් බලධාරීන් විසින් මුදා හරින ලද මල සිරුරක් මල් ශාලාවට රැගෙන ගොස් එම්බාම් කරමින් තිබිය දී නිකුත් වී ඇති පී,සී.ආර් වාර්තාවෙන් මිය ගිය අයට කොවිඩ් ආසාදනය වී ඇතැයි   තහවුරු වීම නිසා මල සිරුර ආපසු රෝහලට රැගෙන ගොස් මල්ශාලාවේ පිරිස් හා මළ ගෙදර උදවිය නිරෝධායනය කළ පුවතක් පානදුරෙන් වාර්තා වේ.

පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් මේ පිළිබඳව ලංකාසරට පැවසුවේ මෙවැනි කතාවකි.

මිය ගිය පුද්ගලයා  පානදුර වත්තල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.  වයස අවරුදු 74කි. පසුගිය 12 දා මිය ගිය අයගේ මලසිරුර පානදුර මූලික රොහලේ දී පි.සී.ආර් පරීක්ෂණයකට ලක් කර ඇත.  එහෙත් මරණකරුගේ ඒ පවුලේ  කිසිවෙක් කොවිඩ් ආසාදිතව නොසිටීම නිසා  පී.සී.ආර් පරීක්ෂණ වාර්තාව ලැබීමට පෙර දේහය රෝහලින් නිදහස් කර තිබේ.

පසුව ඥාතීන් විසින් මලසිරුර මල් ශාලව වෙත බාර දී ඇති අතර මල්ශාලාවේ සිරුර සකස් කරමින් සිටිය දී පී.සී.ආර් වාර්තාව රෝහලට ලැබී ඇත. වාර්තාව අනුව තහවුරු වී තිබුණේ මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් ලෙසය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී කලබලයට පත් සෞඛ්‍ය අංශ නිලධාරින් වහාම මල් ශාලාවට ගොස් එම්බාම් කරමින් තිබුණු මල සිරුර නැවත රෝහල වෙත රැගෙන විත් තිබේ.

පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසන් මිය ගිය අයගේ පවුලේ උදවිය  සහ මල් ශාලාවේ කාර්ය මණ්ඩලය වහාම නිරෝධායනයට ලක් කර ඇත.

මිට අමතරව පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සේවකයින් කීපදෙනෙක්ම නිරෝධායනයට ලක් කළ බව  ඔහු පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දඹුල්ලට ආ එළවළු ඔක්කොම මිලදී අරන්

Next Post

දරුවාට ජීවිතය දී කොවිඩ් ආසාදිත තෙවැනි ගැබිණි මව මිය යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.