සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිරි දළදා ප්‍රදර්ශනයට පස්සේ මැතිවරණයට දින නියම වුනේ විපක්ෂ නිසා… රජය කියයි!

by editor
මාර්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණයට පෙර කාල වකවානුවට සිරි දළදා ප්‍රදර්ශනය යොදා ගැනීමේ අවශ්‍යතාවයක් රජයට නොතිබුණු බවත්, එම උතුම් ආගමික උත්සවය ඡන්දය අතරට යොදා ගන්නට සිද්ධ වන්නේ විපක්ෂයට ඡන්දය කල් දමා ගැනීමට තිබූ උවමනාවේ ප්‍රතිඵලයක් ලෙස බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.

අද කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාව අතර මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ පුංචි ඡන්දය සිරි දළදා ප්‍රදර්ශනයට ගාවා ගැනීමට රජයේ කිසිම අභිලාෂයක් නොතිබුණ බවය.

“සිරි දළදා වන්දනාව දින වකවානු තීන්දු කිරීමේ දි රජයේ ස්ථාවරය වුනේ අලුත් අවුරුද්දට කලින් ඡන්දය පත්වාවි කියලා. එහෙම හැකියාවක් තිබුණා. ඒ වෙනුවෙන් පළාත් පාලන පනත් සම්මත කරලා දුන්නා.”

“පනත සම්මත කළ දින වකවානුව අනුව අප්‍රේල් 10ට කලින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකිව තිබුණා. නමුත් ඔබ දකින්න ඇති විවිධාකාර දේවල් කිව්වා ඡන්දය අවුරුද්දට කලින් දානවට. අය-වැය හින්දා බෑ කිව්වා. අන්තිමට ඔවුන් අයවැයට ආවෙත් නෑ. අවුරුද්දෙන් පස්සට ඡන්දය ගියා.”

“අලුත් අවුරුද්දට කලින් ඡන්දය තිබුණා නම් සිරි දළදා වන්දනාව නිදහසේ කියන්න තිබුණා. ඡන්දය පස්සට ගියේ අපේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. විපක්ෂය කළ ඉල්ලීම් ගණනාවක් තිබුණා. ඒවත් සලකා ලබලන්න ඇති මැතිවරණ කොමිසම දින නියම කරනකොට.”

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

“සිරි දළදා ප්‍රදර්ශනයට සුදුසු දින වකවානු මහා නායක ස්වාමීන්වහන්සේලා සහ දියවඩන නිලමේ තුමා එකතු වෙලා තමයි නියම කළේ. ”

“පනත සම්මත කරගත්ත දින වකවානුව අනුව ඡන්දය පවත්වා ගන්න පුලුවන් වුනා නම් අලුත් අවුරුද්ත් සමරලා අවුරුද්දෙන් පස්සේ සිරි දළදා වන්දනාවට යන්න තිබුණා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන රහසිගත තොරතුරු තිබේ නම් මාධ්‍ය සාකච්ඡා තබමින් නොගොස් පුරවැසියෙක් හා බුද්ධ පුත්‍රයෙක් ලෙස වගකීම් සහගතව තොරතුරු විමර්ශන අංශ වෙත ලබා දෙන්න… ආණ්ඩුව ඤාණසාර හිමිට කියයි!

Next Post

ශවේන්ද්‍ර, උපුල්, වසන්ත සහ කරුණාට පැනවූ සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද හවසට…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.