බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සියල්කෝට් සිද්ධියෙන් පසු පාකිස්ථානයේ ප්‍රචන්ඩත්වය පාලනයට අගමැති ඉම්රාන් මුල පුරයි!

by editor
දෙසැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සියල්කොට්හි දී රාජ්කෝ ක්‍රීඩා ඇඟළුම් කම්හලේ සාමාන්‍යාධිකාරීවරයාව සිටි ප්‍රියන්ත දියවඩන  මැර පිරිසක් විසින් ඝාතනය කිරීමෙන් පසු රටේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීම සඳහා පුළුල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පකිස්ථානු රජය අද (12) තීරණය කළ බව පක්ස්ථාන පුවත් ඒජන්සි වාර්තා කරයි.

ඉස්ලාමාබාද් හි දී අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී රටේ සමස්ථ ආරක්ෂාව පිළිබඳ මෙසේ සමාලෝචනයකට ලක් කර නව උපායමාර්ගික සැලැස්මක්  ක්‍රියාත්මක කිරීමට තීරණය   කළ බව එම අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කළ බව   මාධ්‍ය වාර්තාවල දැක්වේ.

උක්ත රැස්වීමට පකිස්ථානයේ ප්‍රවෘතිත්   අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් අහමඩ්, යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා, ජාතික ආරක්ෂක උපදේශක ආචාර්ය මොයිඩ් යූසාෆ්,   පන්ජාබ් ප්‍රධාන අමාත්‍ය සර්දාර් උස්මාන් බුස්දාර් මෙන්ම  ජ්‍යෙෂ්ඨ හමුදා සහ සිවිල් නිලධාරීන් සහභාගි වී ඇත.

පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කර ඇත්තේ  මෙම රැස්වීමේ දී ප්‍රියන්ත කුමාර ඝාතනය දැඩි සේ හෙළා දුටු බවත්,  අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමේ අධිෂ්ඨානය ප්‍රකාශ වුණු බවත්ය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පුද්ගලයන්ට සහ මැර කල්ලිවලට නීතිය අතට ගැනීමට ඉඩ දිය නොහැකි බවත් එවැනි සිදුවීම් ඉවසිය නොහැකි බවත් රැස්වීමට සහභාගි වූ ප්‍රභූන්ගේ අදහස වී    තිබේ.

රැස්වීමේදී  ප්‍රියන්ත බේරා ගැනීම සඳහා තම ජීවිතය අනතුරේ හෙළූ මලික් අද්නාන්ගේ නිර්භීතකම සහ ධෛර්යය ප්‍රශංසාවට ලක් වී ඇත. මිය ගිය ප්‍රියන්තගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ වී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මල්වතු අස්ගිරි මහා නාහිමිවරු, කාදිනල් හිමි, ප්‍රියන්ත කුමාර ඝාතනය ගැන සංවේගය පල කරති!

Next Post

ප්‍රියයන්ගෙන් සමු ගැනීමට ප්‍රියන්ත මුද්‍රා තැබූ පෙට්ටියක ගෙදර එයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.