දේශීය සිමෙන්ති කිලෝ ග්‍රෑම් 50ක සිමෙන්ති මිටියක මිල රුපියල් 400කින් සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 මිටියක මිල හෙට සිට රුපියල් 500කින් ඉහළ දමන බව සිමෙන්ති සමාගම් පවසයි.
ඒ අනුව දේශිය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා ත් මිල ආනයනික සිමෙන්ති මිල රුපියල් 2850ින් ද ඉහළ යනු ඇත.