ලලිත් චාමින්ද –
මුදල් පොලියට දෙන පුද්ගලයෙක් හබරාදුව හීනටිගල පොල්හේන ප්‍රදේශයේ දී අද පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කොට ඇති බැවින් හබරාදුව පොලිසිය පවසයි.
පොලී කිරීමේ දී තමන්ට අලුතින් සින්න වූ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිරිපිට තණකලෙ කපමින් සිටිය දී යතුරුපැදියකින් පැමිණි ඝාතකයා ඔහුට වෙඩි තබා ඇත.
වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ තුවාලකරු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඝාතනය සම්බන්ධව හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.