බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිකුරාදා  බත්තරමුල්ල බියපත් කළ ඝාතකයෙක් සිංගප්පූරුවට පැන ගොස් සිටියදී යළි ගෙන්වා ගෙන අත් අඩංගුවට ගනී!

by editor
අගෝස්තු 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය බ්‍රහස්පතින්දා  (25)  බත්තරමුල්ල කොරාඹේදී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකාර ඝාතකයෙක් ලංකාවෙන් සිංගප්පූරුව බලා පැන ගොස් සිටිය දී යළි රටට ගෙන්වා ගෙන අද (31) පොලිස් අත් අඩංගුවට ගැනීමට   විමර්ශන කණ්ඩායම් සමත් වී තිබේ.

ආපසු ගෙන්වා ගත් සැකකරුව අද උදේ කටුනායක ගුවන් තොටුපලේ දී අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය  පොලිසිය කීවේය. අත් අඩංගුවට පත් වූයේ  ඝාතනය සඳහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ පැදිකරුය.

පසුගිය සිකුරාදා මෙම ඝාතකයන් විසින්  මරා දමනු   ලැබුවේ  කොරාඹේ පදිංචිව සිටි ජනක පුෂ්පකුමාර (44)  නැමැති පොළියට මුදල් ලබා දෙන පුද්ගලයකි.

ඔහු දැනට විදෙස් ගතව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවූ    කොරාඹේ වත්තේ බන්ටි නමැත්තාගේ සහෝදරයෙකි.

ඝාතනයෙන් පසු මෙම ඝාතකයින්ගෙන් අයෙක් මෙරටින් සිංගප්පූරුව බලා පළා යන බවට නුගේගොඩ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලැබුණු    තොරතුරක් ප්‍රකාරව ඔහුට එරෙහි විදෙස් ගමන් තහනම ලබා ගත්තේය. ඒ වනවිට    යානය කටුනායක ගුවන් තොටුපලින්  සිංගප්පූරුව දක්වා පිටත් වී තිබිණි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලබා ගත් විදෙස් ගමන් තහනමකට යටත්ව මෙම පුද්ගලයා සිංගප්පූරුවේ දි  සිංගප්පූරු ආරක්ෂක අංශවල අත් අඩංගුවට පත් වූයේය.

අනතුරුව  එරට බලධාරීන් ඔහුට රට තුළට ඇතුළු වීමට නොදී  ආපසු හරවා ලංකාවට එවා තිබේ. එසේ පැමිණි සැකකරු  කටුනායක ගුවන් තොටුපොළේ දී අතුරුගිරිය පොලිසිය විසන් අත් අඩංගුවට ගෙන තිබිණි.

අත් අඩංගුවට පත් වන්නේ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

අතුරුගිරියේ ලැඩියාගේ කල්ලියේ දැනුම් දීමකට අනුව මෙම සැකකරු විසින් අදාල ඝාතනයට සම්බන්ධ වී ඇතැයි පොලිසිය පවසයි.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කිරීමෙන් පසු රැඳවුම් නියෝග මත තවදුරටත් මෙම තැන්තාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව විමර්ශන අංශ කියයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටිරාන්ට අපහාස කළැයි දුමින්ද නාගමුවට නොතීසි!

Next Post

නූතන තාක්ෂණයෙන් සහ මූල්‍ය සාක්ෂරතාව නැතිව එක තැන කැරකෙමින් හිටියොත් කැරකෙමින් ඉන්නවත් රටක් නැති වේවි – ජනපති කියයි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.