සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැකකරුවන් නිරාවරණය කරන පොලිස් සංදර්ශන වළක්වා ගැනීමට පොලිස්පතිවරයාගෙන් තවත් චක්‍ර ලේඛයක්!

by editor
ජූලි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා සැකකරුවන් මාධ්‍ය වෙත නිරාවරණය කිරමින් කටයුතු නොකරන ලෙස චක්‍රලේඛ නිකුත් කරමින් උපදෙස් ලබා දී ඇති බවත්, එම තත්ත්වය තව දුරටත් පාලනය කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්කොන් නැවත චක්‍රලේඛයක් මගින් ශ්‍රී ලංකා පොලිිසියේ සියලුම නිලධාරීන් දැනුම්වත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

පොලිස්පතිවරයා මේ ආකාරයේ නව චක්‍රලේඛයක් නිකුත් කරන්නේ පසුගිය දා අතුරුගිරිය නගර මාධ්‍යයේ ටැටූ චිත්‍රාගාරයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙක් විසින් ක්ලබ් වසන්ත සහ ගායන ශිල්පී කේ.සුජීවා ගේ සැමියාවන නයන වාසුල එදිරිසූරිය ඝාතන සිද්ධියේ දැනට පොලිස් අත් අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු වූ එම චිත්‍රාගාරය හිමි තරුණයා රූපවාහිනි කැමරා ඉදිරියට ගෙන්වා ඔහුගෙන් ප්‍රශ්න කර ලබා ගත් ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ බෙදා හැරීමට කටයුතු කළ බස්නාහිර පළාත් දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන ඇතුළු නිලධාරින් ක්‍රියාකළ වගකීම් රහිත ආකාරය සම්බන්ධව දැඩි විරෝධයක් මතුවීමත් සමගය.

මෙම හැසිරීම අධිකරණයේ දැඩි දෝෂ දර්ශනයට ලක්වුන අතර පොලිසියට සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමටවත් කඩුවෙල අධිකරණය ඉඩ ලබා දුන්නේ නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෘත්තීය පොලිසියකට නුසුදුසු මේ වගකීම් රහිත ආකාරය ගැන වහාම විමර්ශනයක් පවත්වා දෙසතියක් ඇතුළත එම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් කොමිසම විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇත.

සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට අවශ්‍ය විනයානුකූල ක්‍රියාමාර්ග නොපැකිලව ගන්නා බව ද පොලිස් කොමිසම දැනුම් දී තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කතරගම පෙරහර රාජකාරියේ සිටි සල්ලාල පොලිස් කොස්තාපල් තරුණියකට අතවර කරන්න ගොස් අත් අඩංගුවට…

Next Post

අධික දුම් පිටකරමින් මහ මග ගමන් කරන වාහන තහනම් කිරීම අරඹයි… 070 3500 525 වට්ස්ඇප් අංකයට මහජන තොරතුරු ඉල්ලයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.