අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැකකරුවකු ලෙස නම් කළ දේශබන්දු තෙන්නකොන්ගෙන් ප්‍රකාශයක් ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන්න – නිතිපති පොලිස්පතිට කියයි

by Lankasara News
අප්‍රේල් 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වසරේ මැයි 9 වෙනිදා ගාලු මුවදොර ගෝඨාගෝ ගම සාමකාමී අරගලකරුවන්ට පහරදීම පිළිබඳ සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන මේ සම්බන්ධයෙන් 1979 අංක 15 දරණ අපරාධ නඩු විභාග සංග්‍රහයට අනුව දැනට ගොනු කර ඇති නඩුවේ සැකකරුවන් සංශෝධනය කර අධිකරණයට කරුණු ගොනු කරන ලෙස නීතිපති සංජයය රාජරත්නම් විසින් පොලිස්පතිවරයා වෙත සිය ලිපියෙන්ද තවදුරටත් දන්වනු ලැබ ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනට, මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිස් දෙදෙනෙකුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඔවුන්ට අමතරව දේශබන්දු තෙන්නකෝන් මහතා ද මෙසේ සැකකරුවෙකු ලෙස නම් කරනු ලැබ තිබේ.

නීතිපතිවරයා, පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා වෙත මේ බව අප්‍රේල් මස 19 (ඊයේ) ලිපියකින් දැනුම් දෙනු ලැබ ඇති අතර එම ලිපියෙන් දැනට නඩු පවරා ඇති සැකකරුවන්ගේ ලැයිස්තුව ද ඉදිරිපත් කර ඇත.

ඒ අනුව 2022 මැයි මස 9 වැනිදා ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භුමියට පහර දුන් බවට සනාත වී ඇති හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩෑන් ප්‍රියසාද්, වසන්ත හඳපාන්ගොඩ, මහින්ද කහදගම ඇතුළු සැකකරුවන් තිස්දෙදෙනෙකු නම් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එමෙන්ම නීතිපති සංජය රාජරත්නම් මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ ඉහත සැකකරුවන් විසින් කරන ලද වැරදි ක්‍රියාව නැවැත්වීමට නියොජ්‍ය පොලිස්මපති තෙන්ත්නකෝන් අසමත් වීම හෝ එය මඟ හැරීම කළ බවට සාක්ෂි ලැබී ඇති බවයි. කෙසේ වුව ද, මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කර සිටි හේවාදේවගේ මංජුල ප්‍රසන්න, වන්නකුවත්ත වඩුගේ රමේෂ් භානුක ප්‍රනාන්දු, කාරියවසම් කටුකෙලිය ගමගේ චමත් තිවංක හා විදානලගේ ඉනෝක නිශාන්ත ද මෙල් යන සැකකරුවන් සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව නොමැති බැවින් ඔවුන් මෙම නඩුවෙන් බැහැර කරන ලෙස ද සඳහන් කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් පනවා ඇති විදේශ ගමන් තහනම් ඉවත් කරන ලෙස ද, නීතිපතිවරයා ඉල්ලීමක් කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩු විරෝධයට දරුවන් ප්‍රාණ ඇපයට ගන්න එපා !- හිටපු අධ්‍යාපන ඇමති ඩලස් ඉල්ලයි

Next Post

2023 ලෝකයේ උණුසුම්ම අවුරුද්ද වන හැඩ ! විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.