බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාමාන්‍ය පෙළ විභාගය සඳහා විෂය නිර්දේශයේ කිසිම කොටසක් ඉවත් කර නෑ… අධ්‍යාපන ලේකම් තහවුරු කරයි!

ජාතික අධ්‍යාපන ආයතනයේ තවත් පිස්සුවක් නිසා සාමාන්‍ය පෙළ දරුවෝ විකල් වෙති...

by editor
නොවැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් විවෘත කිරීමෙන් පසු  10 -11 ශ්‍රේණි සඳහා ක්‍රියාත්මක කළ යුතු අත්‍යාවශ්‍ය ඉගෙනුම් අන්තර්ගතයන් සේ හඳුන්වා දී අනවශ්‍ය ලෙස දක්වමින් ඉවත් කර ඇති විෂය කොටස්  ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඉවත් කර ඇත්තේ අධ්‍යාපන ලේකම්වරයා දැනුම්වත් නොකර බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඉදිරිපත් කරන විෂය නිර්දේශ සහ අන්තර්ගතය අනුමත කිරීම පිළිබඳව කමිටුවේ ප්‍රධානියා අධ්‍යාපන ලේකම්වරයා බවත් කිසිම විෂය කොටසක් ඉවත් කිරීම සඳහා අධ්‍යාපන ලේකම්වරයා අනුමැතිය ලබා දී නැති පසුබිමක ජාතික අධ්‍යාපන ආයතනය මේ අකාරයෙන් ක්‍රියාකර ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

අධ්‍යාපන ලේකම්වරයා විසින් මේ විෂය කොටස් ඉවත් කිරිම පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ගෙන්වා ප්‍රශ්න කර ඇත්තේ සාමාන්‍ය පෙළ විභාගය ඇත්තේ මැයි මස බැවින් මෙවැනි ඉවත් කිරීමක් කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.

මේ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැහැදිලිවම ප්‍රකාශ කළේ අනුමත විෂය නිර්දේශය කිසිම වෙනසකින් තොරව සාමාන්‍ය පෙළ විභාගය සඳහා වලංගු බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

විභාගය සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බැවින්  විෂය නිර්දේශයේ කිසිම  විෂය කොටසක් ඉවත් කිරීමේ අවශ්‍යතායවයක් පැන නොනගින බව ඔහු අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සූර් වී යකා නැටූ පොහොට්ටු මන්ත්‍රී කණුවක බැඳ පොලීසියට බාරදීලා

Next Post

පොහොර ගෙන්වීමට මගේ කිසිම සම්බන්ධයක් නෑ… එය කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩක්… ශෂීන්ද්‍ර පාර්ලිමේන්තුවේ කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.