මනම්පිටිය නිමල් ජයරත්න –
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සංවිධානය කර ලබන සාගතයද,ජීවිතයද ගොවිජන රැලිය මීට සුලු මොහොතකට පෙර පොලොන්නරුව නගරයේ දි ආරම්භවිය.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න එක්ව සිටිති