අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සල්ලි සම්මාදම – අම්බලන්ගොඩ ධර්මාශෝකයේ ගුරුවරු විදුහල්පතිනියට එරෙහිව ඉගැන්වීම්වලින් ඉවත් වෙති…

by editor
ජනවාරි 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය   

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ විදුහල්පතිනිය ගුරුවරයෙකුට අපහාස කරමින් බැණ වැදුනා යැයි පවසමින් විදුහලේ ගුරුවරුන් පිරිසක් ඊට විරෝධය පලකරමින් අද (17) පෙරවරුවේ සිට රාජකාරී වලින් ඉවත්ව සිටියහ.

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මෙවර අපොස උසස් පෙළට ඇතුළත්කර ගන්නා ලද සිසුන්ගෙන් නීතිනුකූල නොවන අයුරින් එකතු කරන ලද රුපියල්  හත්ලක්ෂ තිස් පන් දහසක (7,35,000/-) මුදලක් ආපසු බෙදා දීමට යෑමේදී ඇති වූ මත ගැටුමක් දුර දිග යෑමෙන් මෙම බැණ වැදීම සිදුකර තිබෙන බව විදුහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. 

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ  මෙවර අපොස උසස් පෙළ පන්තිවලට ඇතුළත් වන සිසුන්ගෙන් රුපියල් 27,000/- කට අධික මුදලක් එකතු කරන බවත් එයින් රිසිට් පතක් නිකුත් කරන්නේ පහසුකම් ගාස්තු හා පාසැල් සංවර්ධන සමිතියට ලෙසින් රුපියල් 7920/- කට පමණක් බවත් පසුගිය 10 දින මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණි. 

මෙසේ මාධ්‍ය මගින් හෙලිදරව් කරන තොරතුරු එක් ගුරුවරයෙකු විසින් ලබා දෙන්නේ යයි කියමින් ඔහු ඉලක්ක කර ගනිමින් අද (17) අදාල ගුරුවරයා රාජකාරියට වාර්තා කිරීමට ගිය වස්ථාවේදී මෙම බැන වැදීම සිදුකර තිබෙන බවත් ඊට විරෝධය පල කරමින් ගුරුවරුන් ඉගැන්වීමේ කටයුතු වලින් බැහැරව මෙසේ විරෝධතාවය දැක්වා තිබෙන බවද වාර්තා වේ. 

සිය සහෝදර ගුරුවරයාට විදුහල්පතිනිය බැණ වැදී ඇති බවත් ඔහුට  අත්සන් ලේඛනයේ අත්සන් කිරීමට පවා ඉඩ නොදී එළියට දමන ලෙස පාසලේ ආරක්ෂක නිලධාරීන්ට පවසා ඇති බවත් නම හෙලිකිරීමට අකමැතිවූ විරෝධයේ යෙදී සිටි ගුරුවරයෙක් පැවසුවේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ගුරු වර්ජනය පිළිබඳව අදහස් දැන ගැනීමේ අරමුණින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ විදුහල්පතිනි සනූජා ජයවික්‍රම   සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ විය. 

ඇයගේ දුරකතනය දිගින් දිගටම නාද වුවත් ඊට පිළිතුරු දීමෙන් වැලකී විදුහල්පතිනිය වැලකී සිටියාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

2023 වසරේ පළමු පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි!

Next Post

කල්මුණේ මහ නගර සභාව සඳහා නාම යෝජනා භාර ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.