අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සර්ව පාක්ෂික ආණ්ඩුව සජබ අවුල් කරයි… මන්ත්‍රී 18ක් ආණ්ඩුවට එක්වීමට සැරසෙයි….

by editor
අගෝස්තු 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • සර්ව පාක්ෂික ආණ්ඩුවකට නොගියොත්  18ක් ආණ්ඩුවට යන්න සූදානම් !… ගියොත්   පිරිසක් පක්ෂයෙන් ස්වාධීන වෙන්න ලෑස්තියි….  

සර්ව පාක්ෂික ආණ්ඩුවට එක්වීම සම්බන්ධව ලබන සතිය වනවිට තීරණයක් නොගන්නේ නම් මන්ත්‍රීවරු 18ක් ආණ්ඩුවට එක්වීමට තීරණය කර ඇති බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ආණ්ඩුවට එක්වීම පිළිබඳ මෙම මතය පලවන්නේ     සර්ව පාක්ෂික  ආණ්ඩුවටක එක් නොවිය යුතු බවට පක්ෂය තුළින්ම තවත් කණ්ඩායමක් බරපතල බලපෑමක් සිදුකරන පරිසරයකය.

මේ තත්ත්වය තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වෙනවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් සමගි ජන බලවේගය නිශ්ඡිත තීරණයක් ගෙන නොතිබීම  පක්ෂය අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කර ඇතැයි වාර්තා වේ.

දැන් පවතින තත්ත්වය තුළ මේ සම්බන්ධව නිශ්චිත තීරණයක් නොගෙන කල් මැරීම නිසා   පක්ෂයට දැඩි හානියක් සිදුවිය හැකි බව මධ්‍යස්ථ මන්ත්‍රීවරු පිරිසක් පක්ෂ නායකත්වය  දැනුම්වත් කර ඇති බව සමගි ජනබලවේගයේ  මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා වත්මන් ජනාධිපතිවරයා දියත් කර තිබෙන වැඩපිළිවෙළට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත්, ඇමති  ධූර හා වෙනත් වරප්‍රසාද  ලබා ගැනීමෙන් හෝ එසේ නොමැතිව  එය කළයුතු ක්‍රමවේදය කුමක්දැයි එකඟතාවයට පැමිණ ක්‍රියාත්මක විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පක්ෂයක් ලෙස එම තීරණය කඩිනමින් නොගන්නේ නම්   ආණ්ඩුවට එක් වී ඇමති ධුර ලබා ගැනීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවට කැමති පිරිස තීන්දු කර ඇති බව එම මන්ත්‍රීවරයා කීවේය. සර්ව පාක්ෂික ආණ්ඩුවකට සජබ යනවා නම් තවත් මන්ත්‍රී කණ්ඩායමක් ස්වාධීනව කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් සිටින බවද ඔහු පෙන්වා  දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අගමැති මුල් වී අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක්!

Next Post

අළුතෑපොල ඇසල සිරිය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.