සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 සරත් ෆොන්සේකා මා සම්බන්ධව මතු කරන විරෝධය සජිත් බලා ගනීවි… දයා රත්නායක කියයි!

by editor
පෙබරවාරි 3, 2024
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

තමන් සම්බන්ධව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මතුකරන විරොධය පක්ෂ නායකත්වය විසින් බේරා ගනු ඇති බවත් අද මේ රට මෙවැනි තත්ත්වයක පවතින්නේ මේ ආකාරයේ හැසිරීම් හෙතුවෙන් බවත් සමගි ජන බලවේගයට එක් වූ හිටපු හමුදාපති දයා රත්නායක ප්‍රකාශ කරයි.

නෙත් රතුකට්ට විශේෂාංගයට එක් වෙමින් දයා රත්නායක ප්‍රකාශ කරන්නේ මීට වඩා වැඩි අභියෝග ජීවිතයේ පැමිණ ඇති බවය. තමන් විනයක් සහිත හමුදා නිලධාරියෙක් හේතුවෙන් තමන්ට වඩා ජ්‍යෙෂ්ඨ ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ චෝදනාවලට උත්තර බැඳීමට උත්සාහ නොකරන බව පවසන හිටපු හමුදාපතිවරයා තමාගේ පැමිණීම ඔහුට ප්‍රශ්නයක් වුව ද තමන්ට කිසිම ප්‍රශ්නයක් ඒ සම්බන්ධව මතුවී නැති බවය.

එමෙන්ම මතුවී ඇති ප්‍රශ්න විසඳාගන්නා තෙක් ක්‍රියාකාරී වගකීම් කොටසක් භාර නොගන්නා බවද හිටපු හමුදාපතිවරයා පවසයි.

තමන් හමුදාපතිවරයා වූ ආකාරය සම්බන්ධව ප්‍රකාශ නිකුත් කරන සරත් ෆොන්සේකා එවැනි ප්‍රකාශ කරනු ඇත්තේ තමන් සම්බන්ධව කල්පනා කිරීමෙන් විය හැකි බැවින්  ඊට ද පිළිතුරු බැඳීමට තමන් අකමැති බව ඔහු ප්‍රකාශ කරයි.

“ එතුමාට ඒකට මම මුකුත් කියන්න යන්නේ නෑ. එතුමාගේ මට්ටමින් අනිත් අයත් මනින්න යන්නෙ. ඒක එතුමාගේ වැඩක් වෙන්න ඇති. එතුමගේ අදහස ඒක.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ඒ වගේම නායකතුමා මට දැනටමත් කියලා තියනවා ඒවා ඒ අය විසඳගන්නම්. අපේ වැඩ කටයුතු ටික අපි කරනෙ යමු කියලා. ඒවා මෙහෙම තමයි. මේ වගේ අභියෝග තමයි අපේ රටේ තියෙන්නේ. ඒ නිසා තමයි රට මේ තත්ත්වයේ තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ රට වෙනස් කරන්නම ඕන. මේවට බය වෙලා ලජ්ජා වෙලා නිහඬව හිටපු කාලය ඉවරයි කියලා හිතලා අපේ කණ්ඩායම එකතු වෙලා වැඩ කරනවා.” හිටපු හමුදාපති දයා රත්නායක පවසා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉමියුනොග්ලොබියුලීන් අපරාධයට හිටපු සෞඛ්‍ය ඇමති චුදිතයෙක් වෙන්නේ කොහොමද?

Next Post

කෙහෙළිය 15 තෙක් රිමාන්ඩ්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.