බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමූහ අපරාධයකට ලක් වුන තණමල්විල වින්දිත දැරියට අශිෂ්ට බලපෑම් කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරයි… ලක්ෂ 03ක ශරීර ඇප මත නිදහස් කරයි!

by editor
අගෝස්තු 18, 2024
in පුවත්
doctor-arrested
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

බරපතල අපරාධයට ලක් වූ තණමල්විල දැරිය හම්බන්තොටෙ මහ රෝහලට ඇතුළත් කර සිටියදී දැරියව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට ලක් කළ අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇයට දැරියට බැන තර්ජනය කිරීමේ සිද්ධියකට අදාලව ලද පැමිණිල්ලකට අනුව කොළඹ ළමා ආරක්ෂක අධිකාරීයේ නිළධාරීන් විසින් එම අධිකරණ වෛද්‍ය නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 03ක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි ඊයේ (17) සවස නියෝග කර තිබේ.

මෙලෙස ශරීර ඇප මත නිදහස් කර ඇත්තේ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ලෙස කටයුතු කළ අංක 12, සංඝමිත්තා මාවත, රඹුක්කන ලිපිනයේ පදිංචි ටී. සී. ප්‍රියදර්ශන පෙරේරා නැමති 32 හැවිරිදි පුද්ගලයෙකි.

තණමල්විල ජාතික පාසලේ බාලවයස්කාර දැරියක් සමූහ දූෂණය කිරීමේ සිද්ධියකට අනුව පරීක්ෂණ පැවැත් වූ තණමල්විල පොලීසිය විසින් අදාල වින්දිත දැරිය වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා පසුගිය 10 වන දින හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

එහිදි දැරිය පරීක්ෂා කර ඇති මෙම අධිකරණ වෛද්‍ය නිලධාරියා දැරියට බැණ තර්ජනය කර දැරියට හා දැරියගේ මවට දැඩි පීඩනයක් ලබා දී දැරියගේ කටඋත්තරය පවා වෛද්‍ය වරයාට අවශ්‍ය පරිදි වෙනස් කළ බවත් එම පීඩනය දරා ගත නොහැකිව දැරිය සිය දිවි නසා ගැනීමට උත්සාහ කළ බවත් දැරියගේ මව විසින් හම්බන්තොට මූලස්ථාන පොලිසියට හා කොළඹ ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත් වු කොළඹ ළමා ආරක්ෂණ අධිකාරීයේ නිලධාරීන් විසින් චෝදනා එල්ල වු දොස්තරව හම්බන්කොට මහ රෝහලේ දී ඊයේ ( 17 ) අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී ඉදිරිපත් වු කරුණු සළකා බැලූ හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා අදාල වෛද්‍ය නිලධාරියා රුපියල් ලක්ෂ තුනක ශරීර ඇපයක් මත නිදහස් කරන ලෙස නියෝග කෙරුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරනයට කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත් වරයා විමර්ශන නිධාරින්ට නියෝග කෙරුනු අතර නඩුව යළි 2024.10.23 දින කැඳවිමට නියමිතය .

Tags: නවතම
Share69Tweet43
Previous Post

එල්.ටී.ටී.ඊ. යේ රත්තරන් සොයා 35වන ස්ථානයෙත් කැණීම් අරඹයි… කලින් ස්ථාන 34න්ම කිසිවක් ලැබී නෑ…

Next Post

නාමල් කතරගම…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.