පාර්ලිමේන්තු මන්ත්රි ආර්.සම්බන්දන්ගේ අභාවයෙන් හිස්වන පාර්ලිමේන්තු අසුන දෙමල ජාතික සන්ධානයේ ත්රිකුණාමලය මනාප ලැයිස්තුවේ ඊලගට සිටින කදිරවේලු සන්මුගම් කුහදාසන්ට ලැබීමට නියමිතව තිබේ.
පසුගිය මහ මැතිවරණය සදහා ත්රිකුණාමලය දිස්ත්රික්කයේ දෙමළ ජාතික සන්ධානය යටතේ තරග කල ඔහු පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස පත්ව සිටියේය. ඔහු ලබාගෙන තිබුණ මනාප ගණන 16770 කි.
ඒ අනුව ඔහු ඉදිරි සතියේ ත්රිකුණාමලය දිස්ත්රික් නව පාර්ලිමේන්තු මන්ත්රීවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.