බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු 35ක් එ.ජා.ප යට

by editor
මැයි 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන්  පිහිටුවා ඇති සමගි ජනබලවේගයෙන් ඉදිරි මහා මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 35 දෙනෙක් නැවත එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා මේ දිනවල සාකච්ඡා කරගෙන යන බව එ.ජා.ප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  පාලිත රංගේ බණ්ඩාර පවසයි.

සමග ජනබලවේගය විසින් එළඹෙන මහ මැතිවණය වෙන්වෙන් භාර දුන් නාමයොජනා ප්‍රතික්ෂේපට තිබෙන  ඉඩකඩ නීති විශාරදයින් විසින් පෙන්වා දීමත්, සජිත් ප්‍රේමදාස ගේ දුර්වල නායකත්වය  නිසා ඇතිවුණු දැඩි කලකිරීම හා තවත් කරුණු කීපයක් නිසා මේ තත්වය උද්ගත වී තිබෙන බව හෙතෙම පැවසීය.

තමන් කරනු ලබන මේ ප්‍රකාශය අභියෝගයට ලක් කරන්නේ නම් ඊට අදාල හඬ පට ඉදිරිපත් කිරීමට සූදානම් බව ද හෙතෙම පැවසීය.

සමගි ජනබලවේගය පිහිටුවීමේ දී ඊට පෙර පැවති අපේ ජාතික පෙරඹුණ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයතු කර තිබෙන බවත්, මේ සම්බන්ධයෙන් නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ නාමයෝජනා ප්‍රතික්ෂේප වනු ඇති බවත් යැයි ඔහු කීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

කෙසේ වෙතත් සමගි ජන බලවේගය විසින් භාරදී තිබෙන නාම යෝජනා ලයිස්තුව නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලමින් දැනටමත් ශ්‍රේෂාඨධිකරණයේ  නඩුවක් ගොනු කර තිබේ.

මේ පිළිබඳව අප කළ විමසුමක දී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කියන්නේ තමන් සමග එක් වී සිටින කිසිම මන්ත්‍රීවරයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා දීමට උත්සාහ නොකරන බවය.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 80ක් සමගි ජනබලවේගය වටා එක් වී සිටින්නේ එහි නායකත්වය පිළිබඳ ඇති විශ්වාසය නිසා බව ඔහු කියයි.  එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහට ඉතිරිව ඇත්තේ මන්ත්‍රීවරුන් 15 පමණක් බවත්, ඒ අයගේ බහුතරය ඔහුගේ ගෝලයින් මෙන්ම විවිධ චෝදනාවලට ලක් වූවන් බවත් පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Next Post

ගස් යට කුණු වෙන ගස්ලබු

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.