සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සබරගමු සරසවි සිසුවා සිය දිවි නසාගෙන ඇත්තේ නවක වදය නිසා නොවන බව හෙළි වේ!

by editor
මැයි 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි මානසික ආතති තත්ත්වයක් දරාග ගත නොහැකිව සිත් තැවුලට පත් විශ්වවිද්‍යාල සිසුවෙකු සිය දිවි හානිකරගෙන තිබේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ අධ්‍යාපනය හැදෑරු චරිත් දිල්ශාන් නම් 23 හැවිරිදි සිසුවෙකි.

පසුගිය  කාලය තුළ සබරගමුව සරසවියේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබන තාක්ෂණික ඉංජිනේරු පීඨයේ  සිසුන් සඳහා දේශන පවත්වා ඇත්තේ මාර්ගගත ක්‍රමය ඔස්සේය. හේතුව සරසවිය තුළට කැඳවා දේශන පැවැත්වීමට අවශ්‍ය භෞතික පහසුකම් අඩු වීමය.  සෑහෙන කලකට පසු සිසුන් එක් වී තිබෙන්නේ පසුගිය 27 පැවැති අවරුදු උත්සවය සඳහාය.   අවුරුදු උත්සවයෙන්  පසුව රාත්‍රියේ නේවාසිකාගාරයේ ගත කළ සිසුවා පසුදින එනම් 28 වැනි දින ගම්පොල ඉහළගම පිහිටි සිය නිවස වෙත පැමිණ තිබුණි.

එලෙස පැමිණි ඔහු සිය දිවි නසාගෙන ඇත්තේ  අප්‍රේල් 29 වැනිදා සවස ය.

මේ වනවිට සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ සිසුවා සිය දිවි නසාගෙන ඇත්තේ  නවක වද සිද්ධියක් නිසා නොව ඔහු පෙළන ලද බරපතල විශාදය තත්ත්වය හේතුවෙන් බවය. ඔහු මේ  තත්ත්වය පැහැදිලි ලෙස ලිපියකින් ලියා තබා ඇත.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

හද කම්පා කරවන එම ලිපියේ දැක්වෙන්නේ ඔහු විශාදය තත්ත්වය ස්වයංව පාලනය කරගෙන ජීවිතය දරා ගැනීම සඳහා සිදුකළ සටනය. මේ දරුවා නිසි ප්‍රතිකාර සඳහා යොමු කළ හැකි පරිසරයක් විශ්වවිද්‍යාලය තුළ තිබුණා නම්, ඔහුගේ සරසවි සගයින් අතර සිටියා නම් ඔහුගේ ජීවිතය ගලවා ගත හැකිව තිබිණි.

දෙවැනි වසරේ සිසුවෙකුට නවක වදය ලබා දීමේ සම්ප්‍රදායක් සරසවි තුළ නැත. නවක වදය බිහිසුණු අපරාධයක් වුවද නවක වදයට ලක් වන්නේ සරසවියට ආධුනික පළමු වසරේ සිසුන්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මිය ගිය වන අලියෙක් හමුවෙයි!

Next Post

මින්නේරිය බස් අනතුර – මරණ 2යි… 20කට තුවාලයි… 4 දෙනෙකුට බරපතලයි!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.