බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සන්ෂයින් සුද්දාගේ ඝාතන සැකකරු ලබන 24 දා තෙක් රක්ෂික බන්ධනාගාරයට…

කොවිඩ් ආසාදිත සන්ෂයින් සුද්දාගේ දේහය භූමදානයට ඔට්ටමාවඩි යවයි..

by editor
සැප්තැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

‘සන්ෂයින් සුද්දා’ යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලැබූ පාතාල සාමාජික   අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නැමැත්තා  වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කොටවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වලාන,  වැලිගම පදිංචි    දොන් ගනේශ් කොඩිතුවක්කු කරුණාරත්න (43) නමැති අය  ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර   අද  (09) නියෝග කළේය.

මාතර මැද්දවත්ත මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ    කාර්යාල කාර්ය කාර්යසහායකයෙක් ලෙස සේවය කරන මේ පුද්ගලයා   ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකු ලෙස සැළකෙන නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ ගෝලයක් බව පොලිසිය අධිකරණයට කීවේය.

මේ බව සඳහන් කළේ පැමිණිල්ල වෙනුවෙන් කොටවිල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. සී. හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර කරුණු දක්වමිනි.

මෙම සැකකරු වැලිගම උඩුකාව ප්‍රදේශයේ දී ඊයේ (08) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව   පොලිසිය අධිකරණයට කීවේය .

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

එමෙන්ම මෙම ඝාතන  සැකකරු, මේ වන ඩුබායි රාජ්‍යයේ ජීවත් වන බව කියන මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා   ගේ ගෝලයකු වශයෙන් කටයුතු කර ඇතැයි කොටවිල පොලීසිය අධිකරණයට ඉදිරියේ සඳහන් කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදු කරමින් පවතින අතර ඔහුගේ බැංකු ගිණුම්වලට අදාල තොරතුරු ලබා ගනිමින් විමර්ශනය සිදු කිරීමට බලාපොරොත්තු වන බවද කොටවිල පොලිසිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට මෙහිදී පොලිසිය අධිකරණයෙන් ඉල්ලීය. ඒ අනුව මෙම පුද්ගලයාව ලබන 24 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.

තවද  මෙම සිද්ධිය දී ඝාතනයට ලක්වූ පාතාල කල්ලි සාමාජිකයකු වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත්  ‘සන්ෂයින් සුද්දා’ ගේ කොවිඩ් ආසාදිත දේහය මඩකලපු ඔට්ටමාවඩි සුසාන භූමියේදී භූමදානය කිරීම සඳහා රැගෙන ගිය බවද පොලිසිය පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

වැලිගම, උඩුකාව ප්‍රදේශයේදී පදිංචිව සිටි ‘සන්ෂයින් සුද්දා’ නැමැත්තා කොටවිල, වරකාපිටිය මහා විද්‍යාල අසළදී පසුගිය 3 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් කාඩ් ලකුණු කරගත් පසු එන්නත් ලබා නොගෙන පිටවීමට තැත් කළ පිරිසක් අත්අඩංගුවට…

Next Post

ජංගම දුරකථන විදුලි උපකරණ ඇතුළු ආනයන භාණ්ඩ රැසකට මහ බැංකුවෙන් කොන්දේසියක්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.