සිකුරාදා, ජූලි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සත්ත්ව ආහාරවලට අරගත්තු කුණු කිරිපිටි මිනිස්සුන්ට විකිණූ අමනුස්සයෙකුට අධිකරණයෙන් සිර දඬුවම්!

by editor
පෙබරවාරි 26, 2025
in පුවත්
jail
Share on FacebookShare on Twitter

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු,  සත්ව ආහාර සදහා නිකුත්කර තිබුණ කිරිපිටි සත්ත්ව ආහාර නිශ්පාදනයේ මුවාවෙන් ලබාගෙන යළි ඇසුරුම් කර ව්‍යාජ දින සටහන් සහිතව වෙළෙඳපලට නිකුත් කිරීම සූදානම් වූ සත්ත්ව ආහාර නිශ්පාදකයෙකුට කුලියාපිටිය අධිකරණය මාස 04ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

මෙසේ දණ්ඩනයට ලක් වන්නේ කුලියාපිටිය හෙට්ටිපොල පාර නිව් ප්‍රේමා ඇනිමල් ෆීඩ්ස් මනුෆැක්චර්ස් ආයතනය හිමිකරු වූ අමරපති මුදියන්සේලාගේ ධනුෂ්ක ඉන්දික බණ්ඩාර සුබසිංහ නැමැති පුද්ගලයෙකි.

පුරා වසර පහක් තිස්සේ පැවැති අධිකරණ ක්‍රියාදාමයකින් අනතුරුව පසුගිය 21 වැනිදා මෙම පුද්ගලයා බන්ධනාගාරගත කිරීමට කුලියාපිටිය අධිකරණය නියෝග කළේය.

2019 ජනවාරි මාසයේදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සිදු කරන ලද විමර්ශනයකට අදාලව 2019.01.12 දින මෙම වැටලීම සිදුකළ අතර දේශීය කිරිපිටි නිෂ්පාදකයකු විසින් සත්ව අහාර සදහා අලෙවිකරණ ලද එම කිරිපිටි මෙම සත්ව ආහාර නිෂ්පාදකයා විසින් මිලදීගෙන සත්ව ආහාර සදහා භාවිත නොකර මනුෂ්‍ය පිරිභෝජනය සඳහා නැවත ඇසුරුම් කර තිබිණි.

ඒවායෙහි මුල් ඇසුරුම ඉවත්කර ව්‍යාජ නිෂ්පාදිත සහ කල් ඉකුත්වීමේ දින ඇතුලු තොරතුරු ඇතුළත්කර ලද නව ඇසුරුම්වලට නැවත අසුරමින් සිටින බව මේ වැටලීමේ දී විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගන්නා ලදී.

RelatedPosts

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

එමෙන්ම අදාල ව්‍යාපාරිකයා විසින් කිරිපිටි මෙට්‍රික් ටොන් 200 ක් පමණ මිලදීගෙන ඇති බවත් ඉන් මෙට්‍රික් ටොන් 40 ක් පමණ එම අවස්ථාව වනවිටත් අයිස් ක්‍රීම්, යෝගට් හා බිස්කට් නිෂ්පාදනය සඳහා අලෙවිකර අවසන්ව තිබූ බවත් විමර්ශන වලදී අනාවරණය වූ බැවින් අදාල ව්‍යාපාරිකයාට එරෙහිව 2019 ජනවාරි මස 18 දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.

ඒ අනුව, වසර පහක පමණ දීර්ඝ නඩු විභාගයකින් පසුව අදාල ව්‍යාපාරිකයා වරදකරු බවට අධිකරණය මගින් තීන්දු කර මාස 4 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් 10,000.00 ක දඩ මුදලක්ද නියම කරන ලදී .

අදාල භාණ්ඩ තොගය වන පරිභෝජනයට නුසුදුසු කිරිපිටි මෙට්‍රික් ටොන් 160 ක ප්‍රමාණයද අධිකරණයේ අධීක්ෂණය යටතේ විනාශකිරීමටද නියම කරන ලදී.

අලෙවිය සඳහා භාණ්ඩ මිලදී ගැනීමේදී නියමිත සැපයුම් ජාලවලින් පරිබාහිරව වෙළදපොල මිලටත් වඩා අඩු මුදලට ලැබිය හැකි මෙවැනි භාණ්ඩ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙසත් මෙවැනි ව්‍යාපාරිකයන් සහ භාණ්ඩ සම්බන්ධව තොරතුරු වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුවත් කරන ලෙසත් පාරිභෝගික සේවා අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රකට යූ ටියුබ්කරුවෙක් වූ පානදුරේ ලාල්ට CID ඉදිරිපිට දී නාමල්ගේ කල්ලියකින් මැර තර්ජනයක්…

Next Post

ගණේමුල්ල සංජීව ඝාතනය පසුපස මෙරට සිටින තවත් පුද්ගලයෙක් සම්බන්ධව කරුණු අනාවරණය වෙලා!

Related Posts

පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
පුවත්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026
පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

ජූලි 23, 2026

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!
  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.