සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රකට යූ ටියුබ්කරුවෙක් වූ පානදුරේ ලාල්ට CID ඉදිරිපිට දී නාමල්ගේ කල්ලියකින් මැර තර්ජනයක්…

යෝෂිතත් පිරිසක් සමග සීඅයිඩී එක ඉදිරිපිට... ගේමක් ඉල්ලගෙනම ආපු ගමනක් ගැන ඉඟියක්...

by editor
පෙබරවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවූ අවස්ථාවේ දී එම ස්ථානය ඉදිරිපිට මැරයින් පිරිසක් කරන රංගනයක් දැකගත හැකි වූයේය.

රාජපක්ෂ පාලනය දැඩිව විවේචනය කරන යූ ටියුබ් කරුවෙක් වූ පානදුරේ ලාල් ඉලක්ක කරගෙන මෙම දැඩි මැර බලපෑම එල්ල වූයේ පොලිසිය සහිත ආරක්ෂක අංශ බලාසිටියදී ය.

මැරයින් පිරිස ලාල් වටකරගෙන එල්ල කරන තර්ජනවල ස්වරූපයත්, ඔහු ඊට ප්‍රතිචාර දක්වන අන්දමත් මැර පිරිස නාමල් රාජපක්ෂගේ ගෝලයින් නොවන ආකාරය තහවුරු කිරීමට පිරිසක් උත්සාහ කරන ආකාරයත් දැකගත හැකි වූයේය. එම ස්ථානයට යෝශිත රාජපක්ෂ සහ ඔහුගේ සහචර කණ්ඩායමක් ද පැමිණ සිටීම විශේෂ විය.

මේ මැරයින් දන්නවා ද?

අද නාමල් රාජපක්ෂ කැඳවනු ලැබුවේ ජාතික සම්පත් අතිශය නින්දාසහගත ලෙස කොල්ල කෑ ආකාරය ජාත්‍යාන්තර අධිකරණවලදී ද තහවුරැ වු කපිල චන්ද්‍රසේනට සම්බන්ධ කුප්‍රකට එයාබස් ගනුදෙනුවට අදාලව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

නාමල් රාජපක්ෂව කැඳවන්නේ මින් පෙර මේ සම්බන්ධව විමර්ශනයේ දී  ලබා දුන් කටඋත්තරයකට අදාලවය.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

පැය 5ක ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.
මේ දැක්වෙන්නේ අද (26) සීඅයිඩීය ඉදිරිපිට පානදුරේ ලාල්ට එල්ල වූ මැර තර්ජනයන්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙල්බද්දර පද්මේ ගේ බිරිය, බිරියගේ දෙමව්පියන් ඝාතනය කරන්න ඩුබායි අමිලගේ සැලසුම හෙළිවේ…

Next Post

සත්ත්ව ආහාරවලට අරගත්තු කුණු කිරිපිටි මිනිස්සුන්ට විකිණූ අමනුස්සයෙකුට අධිකරණයෙන් සිර දඬුවම්!

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.