සජබයේ ඛනිජ තෙල් වෘත්තිය සමිති නායක ආනන්ද පාලිත අත්අඩංගුවට

ඛනිජ තෙල් නීනිගත සංස්ථාවේ සමගි ජනබලවේගයට සම්බන්ධ වෘත්ති සමිතියේ නායකයා වන ආනන්ද පාලිත මහතා අද සවස රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඛනිජ තෙල් හිඟයක් ඇතැයි ඔහු විසින් කරන ලද බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දින 11 කට පමණක් රටේ තෙල් තොග පවතින බවට මාධ්‍ය හමුවකදී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.


Exit mobile version