අත්අඩංගුවට ගැනුණු සකුරායි ඒවියේෂන් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන ඉංජිනේරුවරයා ජනවාරි 18 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඔහු කැඳවූ අවස්ථාවේදීය.
ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ විදේශිකයන් දෙදෙනෙකු තුවාල ලබමින් කටුනායක කිඹුලාපිටියට පසුගියදා ගුවන් යානයක් හදිසි ගොඩබෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇත.