බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංගාගේ ඉඩම් ගනුදෙණුවේ වින්දිත රෝගී කාන්තාව මාධ්‍යයට කතා කරයි…

ඉඩම පවරා ගන්නතුරු හැම දේම බැලුවා... ජීවිත කාලෙම බලා ගන්නම් කිව්වා.. ඒත් දැන් ඉස්පිරිතාලෙට යන්නවත් සතයක් නෑ...

by editor
මාර්තු 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඉඩම හිමිවී තිබී ඇත්තේ රෝගීව එක්තැන් වුණු කාන්තාවකට…

කුමාර් සංගක්කාර හා යහළි සංක්කාර සම්බන්ධ ඉඩම් ගනුදෙණුවේ වින්දිතයන් වී ඇති අඩු ආදායම් ලාභී කාන්තාවගේ සැමියා විසින් අද ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් කරමින් මිය යන තෙක් තමන් සහ තම බිරිය බලා ගන්නා ලෙස යාබද ඉඩමේ පුද්ගලයන් විසින් කළ ප්‍රකාශයට අනුව මෙම ඉඩම පැවරීමට තමන් කටයුතු කළ බව කියා සිටියේය.

දඹුල්ල සීගිරිය මයිලත්තෑව ප්‍රදේශයේ පිහිටා ඇති මම ඉඩම ඓතිහාසික සීගිරිය මනාව දර්ශනයවන පර්චස් 90ක් පුරා පැතිරී තිබුණේය.   කුමාර් සංගක්කාරගේ බිරිය නමින් මෙම ඉඩමේ කූට ලේඛණ සකස් වන්නේ රෝගීව එක්තැන්ව සිටිනා මෙම කාන්තාවට ප්‍රතිකාර කිරීමට උපකාරී වීම සඳහා පසුගිය කාලයේ පුද්ගලයෙක් ඉදිරිපත් වූ නිසා බව සිද්ධිය හේතුවෙන්  වැඩ තහනමට ලක්වූ ග්‍රාමසේවකවරයා මාධ්‍යයට පවසා තිබිණි. මේ බව හිරු වෙබ් ද අඩවිය අනාවරණය කර තිබිණි.

රජයෙන් මේ ඉඩම හිමිව තිබී ඇත්තේ අතුල් පේලිගේ පද්මිණී නැමැති කාන්තාවකටය. ඇය රෝගී තත්වයක් හේතුවෙන් එක් තැන් වී සිටින්නීය. මෙම කාන්තාවට උදව් කරන බව පවසා ඉදිරිපත් වී ඇත්තේ කුමාර් සංගක්කාරට හිමි යාබද ඉඩම බලාගන්නා පුද්ගලයා බව හෙළි වී තිබේ.

කෙසේ වෙතත් ඉඩම පවරා ගත් පසු තමන් ඉතාම අසරණ වී සිටින බවත්, ඉඩම පවරාගන්නා තුරු බේත් හේත් මිල මුදල් දී ජීවිතකාලයම බලා ගන්නා බව කීවත් දැන් තමන්ට රෝහල වෙත යෑමට හෝ මුදලක් නැති බවත් ඉඩම හිමිව සිටි කාන්තාව ලංකාදීප පුවත්පතට පවසා තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කූට ලේඛන ඉදිරිපත්කර සිදු කළ මෙම ඉඩම් ගනුදෙණුව සම්බන්ධව පොලිසිය මගින් විමර්ශනයක් කිරීම සඳහා පොලිස් පැමිණිල්ලක් කරන  ලෙස තමන් ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වතු කම්කරුවන්ගේ රුපියල් 1000 දෛනික වැටුප මාර්තු 05 සිට ක්‍රියාත්මකයි…

Next Post

බුර්කාවට සහ මද්‍රාසා පාසල්වලට ළඟදීම තහනමක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.