අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෂාෆ්ටර්ගේ මරණය ගැන අධිකරණය ඉල්ලූ වෛද්‍ය වාර්තා ජාතික රෝහල එවා නෑ !

by Lanka Sara Editor
පෙබරවාරි 23, 2023
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

මිය ගිය ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්   කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කිරීමට සම්බන්ද සියලු වෛද්‍ය වාර්තා ලබා දෙන ලෙස තමන් නියෝග කර සතියකට වඩා ගත වී ඇතත් මෙතෙක් එම වාරතා ලබා දීමට ජාතකි රෝහල අපොහොසත්ව ඇති බව ප්‍රකාශ කළ කොලඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඔහු ඇතුළත් කළ   ඇඳ හිස්පත් අංකය යටතේ ප්‍රතිකාර ලැබූ මූලික පරීක්ෂණවලට අදාළ සියලු වාර්තා දින දෙකක් ඇතුළත දී වහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ඊයේ (22) කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත දෙවැනි වරටත් නියෝග නිකුත් කළාය.

මේ පිළිබඳව  දන්වමින් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් යොමු කිරීමටද නියෝග කළාය.

ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ ඔහු ප්‍රතිකාර කළ ඇඳ හිස්පතේ අංකය සඳහන් නොවන බැවින් 2022/12/15 වන දිනට අදාළව ප්‍රතිකාර ලබාගත් ඇඳ ඉහපත්  වාර්තාව ඇතුළු  සියලු අදාළ  වෛද්‍ය වාර්තා අධිකරණයට ලබා දෙන ලෙස මරණකරුගේ පාර්ශ්වය විසින් පසුගියදා අධිකරණයෙන්  කළ ඉල්ලීමකට අනුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය නිකුත් කර තිබුණේ පසුගිය 14 වැනිදා ය.

මිය ගිය ෂාෆ්ටර් මහතා විසින් එම අවසන් වරට භාවිත කළ වතුර බෝතලය, ඔහුගේ ගෙල සිර කර තිබූ කේබල් වයරය හා දෙඅත් බැඳ තිබූ බව කියන සිප් ටයි පටියේ ආගන්තුක ජෛව සාම්පල ඇති බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් නිකුත් කළ රස පරික්ෂක වාර්තාවේ සඳහන් වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දුන් අතර   දැනට අධිකරණය වෙත ඉදිරිපත් වූ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව හා කෙටි මරණ පරීක්ෂණ වාර්තා=වේ කරණු පරස්පර බැවින් දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක්ද? සියදිවි නසා ගැනීමක්ද? යන්න නිශ්චිතව පැවසීමේ හැකියාවක් නැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක මතය විමසීම සුදුසු බවට සඳහන් කළාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අතිරේක මහෙස්ථ්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය තවදුරටත් සඳහන් කර සිටියේ තමන් විසින් පස්‍රගිය 17 වැනි දින ලබා දුන් නියෝගවලට අනුව ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තමන් වෙත ඉදිරිපත් කර ඇති බවය. එමෙන්ම  ජ්‍යෙෂ්ඨතම වෝහාරික මහාචාර්යවරුන් සම්බන්ධයෙන් නාම ලේඛනයක් විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා තමා වෙත ඉදිරිපත් කර ඇති බව ද ඇය සඳහන් කළාය.එ අනුව ජ්‍යෙෂ්ඨතම අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා විශ්වවිද්‍යාල මහාචාර්ය කථිකාචාර්ය පස්දෙනකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් ඉදිරි සතියේ පත් කිරීමට කටයුතු සූදානම් කරන බව මහේස්ත්‍රාත්වරිය  සඳහන් කළාය.

(සිරන්ජනී කුමාරී දිනමිණ පුවත් පතට  සැපයූ වාර්තාවක් ඇසුරිනි)

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි සංදේශ කුලුනුවලින් ජය ශ්‍රී මහා බෝධියට හානි වනවාදැයි බලන්න ජනපති නියමයෙන් කමිටුවක්!

Next Post

බිත්තර ලක්ෂ 20ක් ඉන්දියාවෙන් මේ සති අග එයි !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.