සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගීය සම්පත්තියට ප්‍රවිෂ්ට වේවා ! ජනපති ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරයි……

by editor
අප්‍රේල් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීය සදාචාරාත්මක පැවැත්මක් උදෙසා මඟ පෙන්වන්නෙකු මෙන්ම, සාමය, යුක්තිය සහ දයානුකම්පාව වෙනුවෙන් ගැඹුරු මෙන්ම ගෞරවනීය හඬක් නැඟූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන්  තම  හෘදයාංගම ශෝකය පළ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිලිබඳ ශෝක පනිවිඩයක් නිකුත් කරමින් පවසයි. 

දුප්පතුන් කෙරෙහි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් වහන්සේගේ නොසැලෙන මානවවාදී දැක්ම මෙන්ම ගෝලීය එකමුතුකම වෙනුවෙන් වෙහෙස නොබලා දැරූ ප්‍රයත්නය සහ උන් වහන්සේගේ අධ්‍යාත්මික නායකත්වය සියලු ආගම්වලට අයත් මිලියන ගණනකගේ සිත්සතන් ස්පර්ශ කරන්නට සමත් වූ ආකාරය ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් සිහි කරයි.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පිළිබඳ මතකය ශ්‍රී ලංකාව තුළ සුවිශේෂි වූ භක්ත්‍යාදරයකින් යුතුව සමරනු ලබන බවත් 2015 වසරේ ජනවාරි මාසයේදී අප රටෙහි උන් වහන්සේ සිදු කළ ඓතිහාසික සංචාරය, වසර ගණනාවක යුදමය තත්ත්වයකින් පසු අප ජනතාව සුවපත් කළ අධ්‍යාත්මික සුවයේ සහ අන්තර් ආගමික සහයෝගීතාවේ මොහොතක් ලෙසින් අප සැමගේ මතකයේ සදා පවතින බවත් දක්වන ජනාධිපතිවරයා උන් වහන්සේට  ස්වර්ගීය සම්පත්ති ප්‍රවේශය ප්‍රාර්ථනා කරයි.

ජනාධිපතිවරයාගේ ශෝක පණිවිඩය පහත දැක්වේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්වර්ගස්ථ වූ පාප්වහනසේට ගෞරව කරමින් අයිෆල් කුළුණ අඳුරු වේ…

Next Post

ඊලඟ පාප් වහන්සේ තෝරා පත් කරගැනීමේ දී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නමත් අවධානයට!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.