බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශිෂ්‍යත්ව විභාගයෙන් 200න් 200 දිනූ සිඟිති හපන්නු මෙන්න

by editor
නොවැම්බර් 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉතිහාසයට එක් වන්නේ 200ක් වූ සමස්ථ ලකුණු ප්‍රමාණයම අත් කරගත් පුංචි හපනුන් 10 දෙනෙක් වාර්තා වීමෙනි. මේ ඒ විශිෂ්ටයන් දස දෙනාය.

නම                                                   පාසල

එම්.එෆ් මොහොමඩ් අමර්                    මරදාන සහිරා විද්‍යාලය

ඒ.එච් සිහත් සන්දිනු                          ඇරැව්වල ධර්මපාල විද්‍යාලය පන්නිපිටිය

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

දෙව්ලි යසස්මි තිලකරත්න                   ඉංගිරිය සුමනජෝති කනිෂ්ඨ විද්‍යාලය

එම්.ඩී.එච් සස්මිත ගුණතිලක                කලුතර, බණ්ඩාරගම මධ්‍ය මහා විද්‍යාලය

එස්.ඩී. සියති විතුම්සා                          ගාල්ල, සංඝමිත්තා බාලිකා විද්‍යාලය

ඩබ්ලිව්. ඒ තසිඳු කවිශාන්                    තංගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය – කදුරුපොකුණ

පී.කේ.දොවිඳු චිරන්ජිත්                       ඇඹිලිපිටිය ජනාධිපති මධ්‍ය මහා විද්‍යාලය

එච්.එම් සෙනුදි දම්සරා                        ඇහැලියගොඩ ප්‍රාථමික විද්‍යාලය

එච්.එම් තේනුජ මනුමිත බණ්ඩාර         පොළොන්නරුව සිරිපුර ප්‍රාථමික විද්‍යාලය

යෙහාර යෙත්මිණි ඈපා                       මහනුවර උසස් බාලිකා විද්‍යාලය

ශිෂ්‍යත්ව විභාගයට අයදුම් කළ අයදුම් කරුවන් ප්‍රමාණය 3 31741ක් බවත්, විභාගයට පෙනී සිටි අයදුම් කරුවන් ගණන 326 264ක් බවත් රජය නිවේදනය කරයි.

විභාග මධ්‍යස්ථාන 2936ක විභාගය පැවැත්විනි. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ගණන 496ක් විය.

විභාගයට ඇයදුම් කළ විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ගණන 552කි.  දෘශ්‍යාබාධිත හා පූර්ණ අන්ධ පිරිස 116කි.  ස්නායු ආබාධ සහිත 92කි. ශ්‍රවණාබාධ සහිත 142කි. වෙනත් ආබාධ සහිත 202කි.

කොවිඩ් රෝගී තත්වයන් හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිට අයි.ඩී.එච් රෝහලේ 03ක් ද, අසාදිත දරුවන් 2ක් ද, අපේක්ෂා රෝහලේ දරුවන් 3ක් ද විභාගයට පෙනී සිටියහ.

උත්තර පත්තර ඇගයීම් කළ කාල සීමාව 2020.10.22 සිට 2020.10.30 දක්වා කාල සීමාව තුළය. ඇගයිම් මණ්ඩල 390ක, පරීක්ෂකවරු 4680ක් මේ වෙනුවෙන් කැප වූහ.

මේ ප්‍රමාණයෙන් ශිෂ්‍යාධාර දිනාගත් සිසුන්ප්‍රමාණය 20000ක් බවත් විශේෂ අවශ්‍යතා සිසුන් සඳහා ශිෂ්‍යාධාර සංඛ්‍යාව 250ක් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

 

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් කොවිඩ් මරණ 03ක් වාර්තා වේ… මුළු කොවිඩ් මරණ ගණන 61යි..

Next Post

අද කොවිඩ් ආසාදිතයන් 382ක්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.