බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවෙන් එන බව කියන අවිගත් ආක්‍රමණික කල්ලියක් නිසා දකුණු ඉන්දියාව සීරුවෙන්!

by Lanka Sara Editor
ජූනි 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු ඉන්දියාවට ශ්‍රි ලංකාවෙන් ඇතුලු වීමට උත්සාහ කරන අවිගත් ආක්‍රමණික කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබීමත් සමඟ තමිල්නාඩු ප්‍රාන්ත පොලිසිය සහ මධ්‍යම බුද්ධි අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මධ්‍යම රහස් ඔත්තු සේවයක් විසින් පසුගිය සෙනසුරාදා සවස මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇති අතර ඒ අනුව  කන්‍යකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් මෙන්ම චෙන්නායි යන නගරවල ද සොදියි මෙහෙයුම් සහ ආරක්ෂාව තර කොට ඇත.

බුද්ධි අංශ ආරංචි මාර්ග වලට අනුව මෙම ශ්‍රි ලාංකික සන්නද්ධ ක්‍රියාකාරීන් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර තිබේ. කෙසේ වෙතත්, ආරංචි මාර්ග IANS පුවත් සේවය වෙත පවසා ඇත්තේ මෙම පුද්ගලයින්ගේ නිශ්චිත අනන්‍යතාව ඔවුන් අයත් සංවිධානය ලෙස ද නොදන්නා බවයි.

චෙන්නායි ප්‍රාන්ත පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු මෙම පුවත් සේවය වෙත මෙසේ පවසා ඇත.   “අපට අනතුරු ඇඟවීමක් ලැබුණා, නමුත් මට මේ වන විට ඊට වඩා වැඩි යමක් හෙළි කළ නොහැකියි. රජය හරහා වෙරළබඩ ප්‍රදේශ කරා යන සියලුම ප්‍රධාන මාර්ග හරහා සන්නද්ධ පොලිස් නිලධාරීන් අප මේ වනවිට යොදවා තිබෙනවා.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

පොලීසිය ආරක්ෂක පියවරයන් වේගවත් කිරීමත් සමඟ තමිල්නාඩු වෙරළ තීරයට ළඟා වීමට දරන ඕනෑම උත්සාහයක් වලක්වා ගැනීම සඳහා වෙරළාරක්ෂක මුර සංචාර ඒකක විසින් මුහුදේ තවත් නාවික නැව් යොදවා ඇති බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කේරළ පොලිසියේ බුද්ධි අංශ ආරංචි මාර්ග පෙන්වා දී ඇත්තේ ඒජන්සිවලින් ලැබුණු තොරතුරුවලින් පසු ඔවුන් වෙරළබඩ නගරවල ද සුපරීක්ෂාකාරී වී ඇති බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෙනජමින් නෙතන්යාහුගේ 12 වසරක පාලන කාලය නිම වෙයි..

Next Post

ලාංකික දෙමළ වැසියන් 78ක් ඉන්දියාවේ බන්ධනාගාරයක් තුළ උද්ඝෝෂණයක…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.