අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133ක ජයක් වාර්තා කරයි…

by editor
ජූනි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ  ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර අද (25) පැවති තරගයෙන්  ලකුණු 133ක විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

ලකුණු 326ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය අයර්ලන්තය   පන්දුවාර 31 කදී  සියලුදෙනාම ලකුණු    192කට දැවී ගියහ.

කාසියේ වාසිය ලබා ගත් අයර්ලන්ත නායකයා පන්දු රැකීම තේරුවේය. මුලිින්ම පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රි ලංකා කණ්ඩායමේ මුල් කඩුලු දෙක ඉක්මනින් දවා ගැනීමට අයර්ලන්ත කණ්ඩායමට හැකි විය. නමුත්  ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමග සධීර සමරවික්‍රම

සධීර සහ දිමුත්…

තුන්වන කඩුල්ල වෙනුවෙන් 168ක සබඳතාවක් ගොඩනැගූහ.

දිමුත් කරුණාරත්න සිය මංගල එක්දින ශතකය සමඟින් ලකුණු 103ක් රැස් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සධීර සමරවික්‍රම ලකුණු 82යි ද ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 42ක් ද ලැබුවේය. චරිත් අසලංක ලකුණු 38ක් වාර්තා කළේය.  දිමුත්ගේ දැවී යෑමෙන් පසු ශ්‍රී ලංකා කඩුළු 06ක් ලකුණු 90කට දැවී ගියේය. ශ්‍රි ලංකා කණ්ඩායම මේ තරගාවලියේ දී ඕවර 50කට පෙර මුලුමනින්ම දැවී ගිය මුල්ම අවස්ථාව මෙය විය. කණ්ඩායම පන්දු ඕවර 49.5ක දී මුළුමනින්ම දැවී ගියේය.

පිළිතුරු ඉනිම  ක්‍රීඩා කිරීමට ලකුනු 326ක විශාල ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි අයර්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ කර්ටිස් කැම්පර්ය. ඔහු ලකුණු 39ක් පන්දු 31 තුළ ලැබුවේය. ඊට හතරේ පහර 4ක් හා එක් හයේ පහරක් ඇතුළත් විය. හැරී ටෙක්ටර් ලක්ණු 33ක් ලැබුවේය. අවසන් කඩුල්ල වෙනුවෙන් පැමිණි ජොස් ලිට්ල් ලකුණු 20ක් රැස් කළේය.

යළිත් වනිඳු හසරංග කඩුළු 05ක් වාර්තා කළේය. මේ තරගාවලියේ තරග තුනේදීම ඔහු කඩුළු 16ක් වාර්තා කිරීම කැපී පෙනුනි.

කෙසේ වෙතත් මෙවර වනිඳු කඩුළු 05 ලබා ගන්නේ ලකුණු 79ක ලබා දී දැඩි ප්‍රහාරයකට ද ලක් වෙිමිනි.

මහීසෂ් තීක්ෂණ ලකුණු 29කට කඩුළු 02ක් ලැබුවේය. කසුන් රාජිත, ලහිරු කුමා සහ දසුන් ශානක කඩුල්ල බැගින් ලබා ගත්හ.

ශතකයක් ලබා ගත් දිමුත් කරුණාරත්න තරගයේ වීරයා විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයර්ලන්තයට ලකුණු 326ක ජයග්‍රාහි ඉලක්කයක්!

Next Post

“අස්වැසුම” ප්‍රතිලාභීන්ට අසාධාරණයක් වීමට කිසිසේත්ම  ඉඩ තබන්නේ නැහැ – රජය අවධාරණය කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.