සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමේ පච්චසිරා ලා ගේ කොණ්ඩ කපා කරාබු ගලවා සනා වැඩ අල්ලයි…

විනය හරියට හදාගෙන ආකල්ප වෙනස් කරගත්තා නම් මැච් පැරදුනා කියලා මිනිස්සු බනින්නේ නෑ... මිනිස්සු ක්‍රිකට්වලට ආදරෙයි... ක්‍රීඩා ඇමති කියයි!

by editor
ජූලි 21, 2024
in පුවත්
Sana
Share on FacebookShare on Twitter

පුහුණු කාරිත්වය භාරගත් අවස්ථාවේ සිය මුල්ම කටයුත්ත ලෙස පච්ච සිරාලා ලෙස පෙනෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ කොණ්ඩා කප්පවා, කරාබු ගලවා වැදගත් පෙනුමක් සහිත මූලික විනය හදන්නට නව තාවකාලික පුහුණුකරු සනත් ජයසූරිය කටයුතු කර ඇතැයි ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

ඇමතිවරයා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය ආකල්ප වෙනස් කරගත්තා නම් මේ තරම් ජනතා අප්‍රසාදයකට පත් නොවන බවය.

“ක්‍රීඩකයින් නිහතමානී උනා නම්, ආකල්ප වෙනස් වුනා නම් මැච් පැරදුනා කියලා ලංකාවේ ක්‍රීඩකයින්ට ලංකාවේ මිනිස්සු මෙතෙක් කල් බැනලා නෑ . මිනිස්සු හරියට ආදරය කළා.”

“ඒ නිසා මම හිතනවා දැන් වෙනසක් වේවි. ලංකාවේ පුහුණුකරුවා ලෙස තාවකාලිකව නව පහුණුකරුවෙක් ඇවිත් තියනවා. මට ආරංචි විදිහට
එතුමා මුලින්ම කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ කොණ්ඩා කපා කරාබු ගලවලා සියලු දේවල් කරලා තියනවා.”

“ක්‍රීඩාවට විනය කියන දෙයක් අවශ්‍ය වෙනවා. සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයො ක්‍රීඩා කරද්දි ඔවුන් හොඳ විනයකින් ක්‍රීඩා කළා. ක්‍රීඩාවට ලොකු ලෙන්ගතු කමක් තිබුණා. ක්‍රීඩාවට ආදරය කළා. ආරම්භය හොඳට මතක් කරන් හිටියා. ”

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

“දැන් ඉන්න නූතන ක්‍රීඩකයින්ට පොඩි අඩුවක් තියනවා. ඒක ඔවුන්ගේ වරදක් නෙමෙයි. ඒක මේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. අපේ දරුවො උනත් අපේ දරුවන්ගේ දරුවො උනත් යනකොට ඔවුන්ගේ ආකල්ප හරියට හදන්න ක්‍රීඩා කණ්ඩායම්වල පුහුණුකරුවො ක්‍රීඩා සංගම් සිය සංයුතීන් වෙනස් කළ යුතු බවයි මගේ පුද්ගලික මතය. ” ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු කීවේය.

ඇමතිවරයා මේ බව හෙලිකළ මාධ්‍ය සාකච්ඡාව SL Sports මෙසේ වාර්තා කර තිබිණි.
Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇසළ පොහොය දා මිතුරන් සමග තොටගමුව මුහුදේ දිය නාන්න ගිය සිසුවෙක් අතුරුදහන්!

Next Post

යාපනයේ මගී බෝට්ටුවක් තුළ මුහුද මැදදී දරු ප්‍රසූතියක්… දරුවාට “මුහුදු කුමාරයා” යැයි නම දෙයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.