ශ්‍රි දළදා මාලිගාවේ ආරක්ෂක රාජකාරි සදහා යොදවා සිටි යුද හමුදා සෙබලෙක් ඩෙංගු රෝගය වැළඳි මහනුවර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින අතර ඊයේ පස්වරුවේ මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ 10 වන ගජබා රෙජිමේන්තුවේ සේවය කරන අංක 90/6, විජයබාපුර, පොලොන්නරුව පදිංචි එච්. ආර් ඉදුනිල් නැමැති කෝප්‍රල් වරයෙකි.
රට ඩෙංගු අධි වසංගත තත්ත්වයකට මුහුණ දිය හැකි අවදානමක් පිළිබඳව මේ වනවිට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.