ශ්‍රි ලංකා විදුලි බල පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද 44කින් සම්මත විය.
පනත සඳහා පක්ෂව ඡන්ද 103ක් ලැබිණි.
විපක්ෂව ලැබුණේ ඡන්ද 59ක් පමණි. දැන් කාරක සභා අවස්ථාව ආරම්භ වී ඇත.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.