අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකා  ආයුර්වේද  ඖෂධ සංස්ථාව භාණ්ඩාගාර අනුමැතියක් නැතිව කෝටි 54ක දිරි දීමාන ගෙවලා – විගණනය කියයි!

by editor
අප්‍රේල් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ශ්‍රි ලංකා  ආයුර්වේද  ඖෂධ සංස්ථාව විසින් ඉකුත් වසර 07ක කාලය තුළදි  මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව  දිරි දිමනා වශයෙන් සංස්ථාවේ සේවකයින් සඳහා රුපියල්  පනස්හතර කෝටි, හැට එක් ලක්ෂ, හතලිස් එක්දහස් , පන්සිය දාහතරක මුදලක් (546,141,514)    ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2021 වර්ෂය තුළදි  සංස්ථාවේ සේවකයින් සදහා  නිෂ්පාදින දිරිදිමනා වශයෙන්, පන්කෝටි ,විසිහත් ලක්ෂ, අසුඑක් දහස්, අටසිය, අසු එකක  මුදලක්  ද (52,781,881)  පැමිණිමේ දිමනා වශයෙන් පනස්නම ලක්ෂ, අසු හත්දහසක (5,987,000) මුදලක් සහ  ඵලදායිතා දිමනා වශයෙන් රුපියල්  එක්කෝටි, විසිතුන් ලක්ෂ,අනු දෙදහස්, හත්සිය පනහක මුදලක් (12,392,750)  ගෙවා තිබු බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

2021 වර්ෂය තුළ දි  දිරිදිමනා වශයෙන් ගෙවා ඇති සම්පුර්ණ මුදල රුපියල්  හත්කෝටි, එකොළොස් ලක්ෂ, හැටඑක් දහස්, හයසිය තිස් එකකි (71,161,631).

2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේ දි  ගෙවා ඇති නිෂ්පාදන දිරිදිමනා මුදල සියයට 57කින් වැඩිවි තිබු බව සදහන් කරණ ජාතික විගණන කාර්යාලය  නිෂ්පාදන පිරිවැය ඉහල යන  අවස්ථාවලදි සංස්ථාවේ ලාභදායිත්වය අඩුවුවද  ගෙවන නිෂ්පාදන දිරිදිමනාව වැඩිකිරිමට සිදුවි තිබුණි.

විධිමත් අනුමැතිය ලබාගත් දිරිදිමනා යෝජනා ක්‍රමයක් මත පමණක් දිරි දිමනා ගෙවිය යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 කෙසේවුවද ශ්‍රි ලංකා  ආයුර්වේද  ඖෂධ සංස්ථාව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය ලබාගෙන දිරිදිමනා ගෙවා ඇති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආර්ථිකය ශක්තිමත්ව තබා ගැනීමට රජය ප්‍රමාණවත් උත්සාහයක් ගන්නා බව ඉන්දීය මුදල් අමාත්‍යවරිය පවසයි.

Next Post

උත්තර පත්තර බලන්න වෛද්‍යවරුන්ටත් පුළුවන් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.