බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශම්මි ද සිල්වා බුරා පනී… වාස් ශ්‍රී ලංකා ක්‍රිකට්හි සියලු තනතුරු අත්හරී…

ශම්මි ද සිල්වාගේ උපදෙස් පිට තත්වය විකෘති කර මාධ්‍යයට නිවේදනයක්...

by editor
පෙබරවාරි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සංචාරය පිටත්ව යාමට පැය 11 ක් තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යවන්නන් පුහුණුකරු ලෙස උසස්වීම් ලැබූ චමින්ද වාස්  ශ්‍රී ලංකා ක්‍රිකට්හි තමන් දැරූ   සියළු තනතුරු වලින් ඉල්ලා අස් වී ඇත්තේ සිය සේවයට නිසි ගෙවීම් ඉල්ලීමට ගිය අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වාගේ නින්දා සහගත බැනවැදීම නිසා බව වාර්තා වේ.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ උපදෙස් පිට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ  චමින්ද වාස් මුදලට ගිජු වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීන්දුව ගත් බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු   ඩේවිඩ් ශේඛර්  පෞද්ගලික හේතු දක්වමින් පසුගියදා ඉල්ලා අස් වුණේය. ඩේවිඩඩ්  ශේඛර් යනු එකදු ටෙස්ට් හෝ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළ අයෙක් නොවේ. එහෙත් ඔහුට සියළු පහසුකම් සමගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාසිකව ඇමරිකානු ඩොලර් 10,000 ක වැටුපක් ගෙවා තිබිණි.

ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ බැබළවීමට පන්දුවෙන් දස්කම් දැක්වූ චමින්ද වාස් ඒවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා කළමනාකරණ අංශයේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස සේවය කළේ ඇමරිකා ඩොලර් 3000ක මාසික වැටුපකටය. මෙම වැටුප් වෙනසට එකම ශේඛර් විදේශීය පුහුනු කරුවෙක් වීම පමණය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එසේ තිබියදී ශේඛර් ඉල්ලා අස්වූ පුරප්පාඩුව වෙනුවෙන් හිටි හැටියේ   ශ්‍රී ලංකා ක්‍රිකට් වාස්ව  කැඳවනු ලැබුවේය.  චමින්ද වාස්ව මෙම සංචාරයට කැදවා ඇත්තේ ඔහුට දැන් ඇති වැටුපට අතිරේක දීමනාවක් ලබාදීමත්  ප්‍රතික්ෂේප කරමිනි.  වාස් මේ පිළිබඳව විමසූ විට ඔහුට ක්‍රිකට් සභාපති ෂම්මි ද සිල්වා නින්දා සහගත ලෙස බැණ තිබේ.

මීට පෙර ජෙරම් ජයරත්න ඉහළ දක්ෂතා කළමනාකරණ අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර මෙලෙසම හිස්වූ විට ඔහුට හදිසි කැඳවීමක් කරමින් ඒ වන විට හිමිවූ වැටුපට අමතරව රුපියල් ලක්ෂ 5ක අමතර දීමනාවක්  ලබා දුන්නේය. වැඩ බලන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුරෙන් ඉවත් වූ පසුව අදටත් එම අතිරේක දීමනාව ජෙරම් සිය මූලික වැටුපට එක්කර ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුඩා කාර්, වෑන්, බට්ටා ලොරි කොටඋඩ යවන දැඩි ටයර් හිගයක්!

Next Post

පුතා ගැන අසමින් විරෝධතාවයේ යෙදුනු තවත් මවක් විරෝධතාවය අතර මිය යයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.