සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශඛ්‍යතා අධ්‍යයනයකින් තොරව ලංවිම මිලදී  ගත් ඩීසල් විදුලි ජනන යන්ත්‍ර 50ක බිඳ වැටීම් නිසා   මාස 04කට පාඩුව රුපියල් බිලියනයක් පැනලා… විගණනය හෙළි කරයි!

by editor
නොවැම්බර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කිසිදු ශඛ්‍යතා අධ්‍යයනයකින් තොරව,  තාක්ෂණික කමිටුව විසින් ප්‍රතික්ෂේප කළ ලංසුකරුවෙක් හරහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 3000ක් වු ඇස්තමේන්තුගත මුදලකට මිලදී ගත්  ඩිසල් විදුලි ජනක යන්ත්‍ර 50ක්     නිරන්තරයෙන් කාර්මික  දෝෂයන්ට ලක්විම නිසා  ඉකුත් වර්ෂයේ (2022) ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ රුපියල් මිලියන 1263ක ( බිලියන 1.263ක)  ඇස්තමේන්තුගත මුල්‍ය  අලාභයක් ලංකාවිදුලි බලමණ්ඩලයට සිදුවි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

මෙම ව්‍යාපෘතිය යටතේ බහාලුම්ගත මෙගාවොට් 50ක ධාරිතාවකයින් යුතු  ඩිසල් ජනක යන්ත්‍ර 50ක්, බහාලුම්ගත ට්‍රාන්ස්පෝමර් 25ක් බහාලුම්ගත ඉන්ධන ටැංකි 25ක්  මිලදි ගැනිමට තීරණය කර ඇත.

සිය වගකීම දැරීමට අසමත් වූ  කොන්ත්‍රාත්කරු විසින් ඉටුනොකරන ලද සේවා අඩුපාඩු, ශඛ්‍යතා අධ්‍යයනයක් නොකළ නිසා අපේක්ෂිත කාර්ය සාධක මට්ටමේ නොපැවතීම,   සැලසුම්කරණයේ දි  දුර්වලතා හේතුවෙන්  සිදුවු යන්ත්‍ර බිදවැටිම් හා  නැවැත්විම් කාලය තුළ විදුලි උත්පාදනය අහිමිවිම නිසා මෙම අලාභය සිදුවි   ඇති බවට විගණනය මගින් අනාවරණය කොට ඇත.

උක්ත යන්ත්‍ර සැලසුම්සහගත බිදවැටිම් නොවන අවස්ථාවදී   සැලකියයුතු මට්ටමක පැය ගණනක් ධාවනය නොකොට  තිබු බව නිරික්ෂණය වි ඇත.  වර්ෂ 2019 වර්ෂයේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා පැය 52452ක්, 2021 වර්ෂයේ පැය 36120ක්, 2022 වර්ෂයේ පැය 57320ක්, ලෙස මෙම වර්ෂයේ ජනවාරි සිට ජුලි දක්වා  පැය 35345ක් මෙම යන්ත්‍ර ක්‍රියාවිරහිතවී තිබී ඇති බව විගණනය කියයි.

තවද  ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් 20 දෙනෙකු විසින් අවස්ථා 12කිද මෙම ජනන යන්ත්‍ර පරික්ෂණ කටයුතු සදහා විදේශගත වී ඇති බවත්,   අනියම් හා සංයුක්ත දිමනා වශයෙන්   ඇමරිකානු ඩොලර් 108,315ක් සහ  ගුවන් ටිකට්පත් හා වෙනත් වියදම් ලෙස  3,700,681 මුදලක් වැයකොට ඇතැයි විගනනය කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ව්‍යාපෘතියේ මුලික අරමුණ වුයේ ජාතික විදුලිබල පද්ධතියේ හදිසි විදුලිය බිදවැටිම් වලචි  අදාල සේවාව ප්‍රාදේශිය මට්ටමින් අඛණ්ඩව ලබා දී    විදුලිය බිදවැටිමෙන් සිදුවන තාවකාලික  අවහිරතා වලක්වා ගැනිම වුව ද  එම අරමුණද ඉටුවි නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 02ක් ඉන්දියාවේ සැඟවී සිටිමින් උතුරේ කුඩු  ජාවාරම් කළ  යාපනයේ ප්‍රධානම කුඩු පාතාලයා  යාපනය ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට…

Next Post

යාපනයේ තරුණයෙකුගේ සැක කටයුතු මළ සිරුරක් වැල්ලවත්ත වෙරළේ…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.