අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය ශිෂ්‍යයන් මර්ධනය කරන උනන්දුවෙන් ඖෂධ හොරු අල්ලන්න ආරක්ෂක අංශ කටයුතු නොකිරීම රටට කරන බිහිසුණු විහිළුවක්….GMOA කියයි…

by editor
ඔක්තෝබර් 29, 2023
in පුවත්
Chamil-Wijesinghe- GMOA
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ  –                                              

වෛද්‍ය ශිෂ්‍යයන් මර්දනය කිරීමට ආරක්ෂක අංශවලට තිබෙන උනන්දුව ඉමියුනෝග්ලොබීයුලින් මෙරටට ගෙන්වූ සමාගමේ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට නොමැති බවත් මෙය බිහිසුනු  විහිළුවක්  බවත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

රාජ්‍ය වෛද්‍ය පීඨවල පවතින අඩුපාඩු වහාම නිවැරදි කර තමන්ගේ අධ්‍යාපන තහවුරු කර ගැනීමට සඳහා කොළඹට පැමිණි වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ට එළව එළවා පහර දුන් පොලීසි,   කූඨ ලේඛණ සකස් කරමින් ඉමියුනිග්ලොබින් ඖෂධය මෙරටට ගෙන ඒමට කටයුතු කළ සමාගමට හෝ එහි ප්‍රධානීන්ට එරෙහිව බලය මුදා නොහැරීම ගැටලුවක් යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කරයි.

මෙරට ජනතාවගේ බදු මුදලින් සියයට 48ක්ම වැය වන්නේ ආරක්ෂ අංශවල වැටුප් ගෙවීමට බවත් එවැනි ජනතාවක් නිරායුධව  තමන්ට සිදුවන අසාධාරණයන් කියාපෑමට මහපාරට එනවිට‍ ඔවුන්ට එරෙහිව  බැටන්පොලු පහරක් ගැසීම මිලේජ්ජ ක්‍රියාවක් බවත් වෛද්‍ය චමිල්   පෙන්වාදේ.

නිරායුධ ජනතාව තමන්ගේ අයිතිවාසිකම් සහ සාධාරණය ඉල්ලා පාරට  බහින විට ආරක්ෂ අංශ ඔවුන්ව තලා පෙලා යකඩ සපත්තුවෙන් පාගා දැමීමට කටයුතු කරන්නේ නම්  එයට එරෙහිව් සමස්ත වෘත්තිකයන් සමග පාරට බැසීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද පසුබට නොවන  බව වෛද්‍ය චමිල්  පවසා සිටියි.

කෙසේ නමුත් ලබන සතියේදී රැස්වන විධායක කමිටුවේදී රජයේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව දැඩි තීන්දු තීරණයක් ගැනීම සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කරන බවද හෙතෙම පවසා සිටියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කනමදයෙක් සේ බීගෙන විත් රිය අනතුරක් කළ හිටපු SDIG රවී සෙනවිරත්න 01 දා තෙක් රිමාන්ඩ්!

Next Post

නොම්බර 01 ඉන්දියාවට අන්තිමයා වූ එංගලන්තයෙන් කට උත්තර නැති අභියෝගයක්… ඉන්දියාව 229කට දැවී යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.