බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාවකගේ අසැබි ඡායාරූප සමාජගත කළ සරසවි සිසුවිය අත්අඩංගුවට.

by editor
නොවැම්බර් 13, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – සම්පත් –

නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මැසෙන්ජර් හරහා තවත් පාර්ශවයකට යැවීම සහ නිරුවත් අසැබි දර්ශන සමාජගත කිරීමේ චෝදනාව මත සරසවි ශිෂ්‍යාවක් තිහගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරයි.

මේ වනවිට පොලිස් පරිගණක අපරාධ නිරික්ෂණ ⁣ඒකකය විසින් සිදුකළ විමර්ශනවලින් පසු අනවරණය වූ සිද්ධිය මෙසේය.

සැකකාර සරසවි ශිෂ්‍යාවගේ සොහොයුරා වයස අවුරුදු හතලිස් එකක්වූ දික්කසාද කාන්තාවක් සමඟ ඇසුරක් පවත්වා තිබේ. එම  ඇසුර අතරතුර මෙම සරසවි සිසුවියගේ සහෝදරයා විසින් ලිංගික හැසිරීම් අවස්ථා තම ජංගම දුරකතනයෙන් ඡායාරූප ගෙන තිබේ. මෙම ඡායාරූප යම් අවස්ථාවක සරසවි සිසුවිය දැක ඇති අතර පසුව මෙම තරුණයා විසින් ජංගම දුරකතනයෙන් එම දර්මශන කා ඉවත්කර ඇත.

එහෙත් සරසවි සිසුවිය මෙම ඡායාරූප Recovery කර නැවත ලබා ගැනීමට සමත් වී තිබේ. ඉන් අනතුරුව තම සහෝදරයා සමඟ අනියම් ඇසුර පැවැත්වූ දික්කසාද කාන්තාවගේ පුතුණුවන් විවාහ වීමට සිටි තරුණියගේ ජංගම දුරකතනයට මෙම අසැබි පිංතූර වට්ස්ඇප් මගින් යවා ඇත.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මේ හේතුවෙන් එම කාන්තාවගේ පුතාගේ විවාහයට සිටි සහකාරිය දැඩිලෙස කලකිරී මෙම විවාහයට අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟ ඊට හේතු සොයා තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ තම මවගේ අසැබි දර්ශන පෙම්වතියගේ ජංගම දුරකතනයට කිසිවෙකු විසින් එවා ඇති බවය.

ඒ අනුව නිවසේ මව සහ පුතු අතර ඇතිවූ ආරවුලෙන් පසු මෙම අසැබි දර්ශන ජංගම දුරකතන හරහා කිසිවෙකු විසින් යවන බවට තංගල්ග කොට්ඨාස පරිඝණක අපරාධ ඒකකයට පැමිණිලි කර තිබේ. ඒ අනුව කළ විමර්ශනවලින් පසු මෙම සරසවි සිසුවිය සැකපිට අත්තඩංගුවට ගෙන ඇත.

ඒ වනවිටත් ජංගම දුරකථන හතරකට මෙම ඡයාරූප යවා ඇති අතර එම දුරකථන හතරද පොලිස්භාරයට ගෙන තිබේ. සැකකර සරසවි ශිෂ්‍යාව අද (13) දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දකුණු පලාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ.සිල්වාගේ උපදෙස් මත මාතර ජේෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත්,තිහගොඩ පොලීසියේ ස්ථානාධිපති යූ.එම්.අමරසිරි ඇතුළු නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ් මරණ ආදාහනය කළ යුතුමයි – ඉන්දීය විශේෂඥයෙකු අවධාරණය කරයි

Next Post

දීපවාලි වෙනුවෙන් යාපනයේ දූපත් ප්‍රදේශවල සංචරණ සීමා ලිහිල් කෙරේ…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.