බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී තොගත් සමග දිරාපත්වූ පොලොන්නරුවේ    වී අලෙවි මණ්ඩල වී ගබඩා 02ක් ගැන  ගොවීහු හෙළි කරති…

by editor
සැප්තැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • ගබඩා හැදුවේ ලක්ෂ 100ක් වියදම් කරලා…. එක ගබඩාවක් 2015 යල කන්නයේ වී පුරවලා… අනෙක් ගබඩාවෙ මේ වනතුරු වී ගබඩා කර නෑ… ගබඩා දෙකම දිරාපත් වෙලා… වී තොග විනාසයි…

වී අලෙවි මණ්ඩලයට අයත් පොලොන්නරුව අරලගංවිල වී ගබඩාවක 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් විශාල වී තොගයක් දිරාපත්වෙමින් විනාශ වන බව ප්‍රදේශයේ   හා ගොවි සංවිධාන නියෝජිතවරු පවසති.

PMB
දිරාපත්ව වන වී තොග

රුපියල් ලක්ෂ 100ක වියදමින් ඉදි කරන ලද අරලගංවිල වී අලෙවි මණ්ඩලයේ ගබඩා දෙකෙන් එකකට වී අලෙවි මණ්ඩලයෙන් වී ලබාගෙන ඇත්තේ එක් වතාවක් පමණක් බවත්, මීට වසර තුනකට ඉහතදී ඉදිකරන ලද අනිත් ගබඩාව මෙතෙක් විවෘත කර නොමැති අතර එහි මෙතෙක් වී ගබඩා කර නොමැති බවත් ගොවීහු චෝදනා කරති.

එම ගබඩා සංකීර්ණයේ වහලයේ  ආවරණ  කැඩී ඇති ස්ථාන වලින් වර්ෂා කාලවලදී  ගබඩාව ඇතුළට වැටුණු ජලයට වී කිලෝ ලක්ෂ ගානක් කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව, දිරාපත් වී විනාශ වී ඇති බවත්,  ඒවා 2015 යල කන්නයේ ගොවීන්ගෙන් මිලට ගත් වී තොග බවත්  මහවැලි බී කලාපයේ  ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ  සඳහන් කළේය.

PMB
ගබඩාවේ වහල කැඩි ඇති අයුරු…

එක් ගබඩාවකට වන අලින් විසින් හානිකර ඇති අතර, සොරසතුරන් විසින් ගබඩාවේ තහඩු ගැලවීමට උත්සාහ දරා ඇති බවත්, මෙම ජාතික සම්පත් රැකගෙන මෙවර යල කන්නයේ මහවැලි බී කලාපය විජයබාපුර කොට්ඨාසයේ ගොවීන්ගේ වී මිලට ගැනීමට එම ගබඩා සූදානම් කරන ලෙසත් අදාළ බලධාරින්ගෙන්  තමා ඉල්ලා සිටින බව සරත් රාජපක්ෂ  වැඩිදුරටත් කීවේය.

මහජන මුදල් වැය කරමින් රජය මගින් ඉදිකරන ලද ලක්ෂ සීයක් වටිනා මෙම ගබඩා සංකීර්ණ දෙක ප්‍රයෝජනයට නොගන්නේනම් වෙනත් කර්මාන්තයක් හෝ ආරම්භ කරන ලෙසත්, මේ පිළිබඳව ජනාධිපතිවරයාගෙත්, අගමැතිවරයා මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගේත් කඩිනම් අවධානය යොමු කර එය ප්‍රයෝජන ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසත්  මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් ඉල්ලා සිටියහ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

PMB
දිරාපත්වන වී ගබඩා ඇතුළත පෙනෙන හැටි…

අප මෙම විනාශ වී යන වී ගබඩා සංකීර්ණ දෙකත්, දිරාපත් වන වී තොග පිළිබඳව වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකාර නිමල් ඒකනායකගෙන් දුරකථනයකින් කළ විමසීම්කදී ඔහු පැවසුවේ එම ගබඩා සංකීර්ණ වී අලෙවි මණ්ඩලයේ අම්පාර කළමනාකාරවරයාගේ භාරයේ පවතින බවයි.

PMB
ගබඩා තුළ විසිරී ඇති වි තොග..

ඒ අනුව අප වී අලෙවි මණ්ඩලයේ අම්පාර දිස්ත්‍රික් කළමනාකාර ශාන්ත කුමාරගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ එලෙස දිරාපත් වන්නේ අබලි වී තොගයක් බවයි.

වී බෑග් වලින් ඉවත් වූ ඒවා එම් ගබඩාවේ තිබෙන බවත්, එම අබිලි වී නිකුත් කිරීමේදී කමිටුවක් හරහා ලබාදිය යුතු බවත් ශාන්ත කුමාර කීය.

අලෙවි මණ්ඩල‍යේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සේවයකින් හිඟ නිසා අරලගංවිල වී ගබඩාවට වී මිලදී ගැනීම එක් කන්නයකදි අම්පාර සේවකයින් යොදවා සිදුකරන බවද ශාන්ත කුමාර   කීවේය.

වී අලෙවි මණ්ඩලයෙන් මුදල් ලැබුණ විගස  පොලොන්නරුව කාර්යාල මගින් එම ගබඩාවට ගොවීන්ගේ වී අස්වනු මිලදී ගනු ඇතැයිද ශාන්ත කුමාර පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දියාව පරදවා පකිස්ථානුවෝ කඩුලු 05ක තියුණු ජයක් ලබති!

Next Post

ගෝඨාභය හිටපු ජනපතිගේ ආරක්ෂක වැඩපිළිවෙළට තවම කැබිනට් අනුමැතිය ලැබී නෑ…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.