අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විෂ පොහොර ටොන් 18000ක් කුඹුරට ගිය කතාව ඇත්ත! පොහොර මාෆියාව මටත් වඩා බලවත්

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද කියයි

by Lanka Sara Editor
අප්‍රේල් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආසනික්, කැඩ්මියම් සහ ඊයම් අඩංගු ප්‍රමිතියෙන් තොර විෂ සහිත ත්‍රිත්ව සුපර් පොස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් පසුගිය කන්නයේදී මෙරට ගොවීන් වෙත ලැබී ඇති බවත් ඒවා මේ වනවිට ගොවි ජනතාව පාවිච්චි කර අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ පිළිගත්තේය. ඒ හිරු ටීවී නාළිකාවේ සලකුණ වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා මෙම පොහොර තොගය පමණක් නොව පසුගිය වසර පහක කාලය තුළ ප්‍රමිතියෙන් තොර පොහොර මෙට්‍රික් ටොන් 88,000ක් මෙරට කුඹුරුවලට මිශ්‍ර වී ඇති බව ඔහු සඳහන් කළ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ ප්‍රමිතියෙන් තොර පොහොර මුදා හැරීමට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දුන් බවට එල්ල වන චෝදනාව පදනම් විරහිත අසත්‍යයක් බවද ප්‍රකාශ කළේය. ආචාර්ය පී.බී ජයසුන්දර ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දී ඇත්තේ ශ්‍රි ලංකා ප්‍රමිතියට අනුකූල පොහොර පමණක් පිට කරන ලෙස බවත් එසේ වුවද මෙම පොහාර තොගය වෙනස් කරන ලද විද්‍යාගාර වාර්තා මඟින් වෙනස් කොට යවා ඇති බවද ඔහු සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අලුත්ගමගේ සඳහන් කළේ 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළද මෙසේ විද්‍යාගාර සාම්පලය පමණක් ගුණාත්මක පොහොර ඉදිරිපත් කොට ක්ෂේත්‍රයට විෂ සහිත පොහාර යවා ඇති බවය. මේ තත්ත්වය විගණකාධිපතිවරයාගේ වාර්තාවක් මඟින්ද හෙළිදරව් වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මේ වනවිට මෙරට පොහොර භාවිතය සීමා රහිත මට්මක පවතින බැවින් ඒවා භාවිතය සීමා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවය. ඉදිරියේදී පස පරීක්ෂා කිරීමකින් පසුව පොහොර අවශ්‍යතාව මත පමණක් පොහොර යෙදීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කළ බවත් සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරයා තවුරටත් අනාවරණය කළේ පොහොර මාෆියාව තමන්ට වඩා බලවත් බවය. නියමිත ප්‍රමිතියට අන කූල ටීඑස්පී පොහොර ගෙන්වීමට අවශ්‍ය මඟ පෙන්වීම් තමන් ලබා දුන් පසුව ඊළඟ කන්නය සඳහා කිසිදු පොහොර සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් නොකිරීමෙන්ම ඒ බව පැහැදැලි වන බව අලුත්ගමගේ අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි 30ක කරුංකා ජාවාරමේ මුල සිටි සහකාර රේගු අධිකාරී අත්අඩංගුවට

Next Post

“ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විස්“ ව්‍යාපාර කටයුතු මහබැංකුව යළිත් අත්හිටුවයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.