අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වියත්මගට එන්න බෑ කී වෛරසවේද විශේෂඥවරියට වුණු දේ ආණ්ඩු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ කියයි…

රට කනත්තක් වූ පසුත් පිස්සු කෙළින උද්දච්ඡ දේශපාලනයේ ඇත්ත මහාචාර්යවරයෙක් කියන හැටි...

by editor
අගෝස්තු 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ හොඳම ගෝලයා මෙන්ම වෛරස වේදය පිළිබඳ ලෝකයේ විශිෂ්ටම දැනුම සහිත ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන ශ්‍රී ජයවර්ධනපුර විශ්විද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමලී ප්‍රනාන්දු වියත් මග දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධවන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා වසංගත පාලන ක්‍රියාන්විතයේ සියලුම කටයුතුවලින් ඉවත් කර පැත්තකට තබා ඇති අකාරය වෛරස වේදය පිළිබඳ ලෝ ප්‍රකට මහාචාර්යවරයෙක් වූ ද පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක් වූ ද තිස්ස විතාරණ  හෙළිදරවු කළේය.

ඔහු මෙම හෙළිදරව්ව කරනු ලැබුවේ විශේෂ අන්තර්ජාල සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

දේශපාලනයේ ඇති මේ දුර්දාන්ත ආකල්ප සහිත පටු බෙදීම සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් රටටත් කරන අගතිය පිළිබඳව මහාචාර්යවරයා වැඩිදුරටත් මේ සංවාදයේ දී හෙළි කළේය.

“මහාචාර්ය සිරිමලී මගේ හොඳම ගෝලයා හැටියට  මතු වුණ වෛරස විශේෂඥවරිය. එතුමිය මගෙ රසායනාගරයෙ වැඩ කළා පමණක් නොවෙයි. එංගලන්තයට ගිහින් වැඩි දුර අධ්‍යාපනය සඳහා එහෙ පරීක්ෂණ කළේ වෛර වේදය සම්බන්ධවයි.  ඇය ලංකාවට ආවෙ ඒ සියලු අත්දැකීම් සහිතව. කියන්න කණගාටුයි… ඒ විශේෂඥවරිය මේ වසංගතය සම්බන්ධ කටයුතුවලට  කිසිසේත් සම්බන්ධ කරගන්නෙ නෑ.      හේතුව මේකයි.  කවුරුත් දන්නවා වියත් මග ගැන.  ඔය සංවිධානයට එක් වෙන්න කියලා මටත් දෙතුන් ගමනක් ආරාධනා කළා.   මං කිව්වා දේශපාලන පක්ෂයකට අයත් කෙනෙක් ලෙසත් මගෙ වෘත්තියෙ නිදහස සලකලත් ඔය සංවිධානයට බැඳෙන්න කැමති නෑ කියලා.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මම කිව්ව මහාචාර්ය තුමිය වුණු ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය    සිරිමලී ප්‍රනාන්දුටත් මේ ආරාධනාව ලැබුණා. ඇයත් දුන්නෙ මා හා සමාන පිළිතුරක්. එතුමියත් කිව්වා මගේ විද්‍යාමත වගකීම උපරිම ලෙස ඉටුකරනම්ත කැමති නෑ දේශපාලන අරමුණුත්  එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඇයගේ සේවය ලබා නොගන්න ඒ ඇයගේ ස්ථාවරය බලපෑවා.

බලපෑම්වලට යටවෙන්නෙ නැතිව විද්‍යාඥයෙක් හැටියට අවංක තීන්දුවක් පොදු යහපත සඳහා ගැනීමේ නිදහස විද්‍යාඥයෙකුට පුලුවන් වෙන්න ඕන.   මගෙ මුළු ජීවිතය පුරාම මා වැඩ කළේ ඒ ලෙස.

මෙතන අපට කියන්න කණගාටුයි කල්ලි බෙදීම් තියනවා. වෙන විවිධ පටු හේතූන් මත ඇතිවන බෙදීම  සෞඛ්‍ය සේවය දුර්වල කරන්න බලපානවා.

වීඩියෝව බලන්න

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෙරට කොවිඩ් රෝගීන් ධනාත්මක වීමේ අනුපාතය සියයට 15කින් ඉහළට -WHO

Next Post

රහසේ වී තොග රැස් කළ තොගකරුවන් 11ක ගේ වී ගබඩා සීල් තබයි…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.