බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විමල් අමු ගවයෙක් බව හරීන් කියයි!

by editor
පෙබරවාරි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් එන මොහොතක දී, ලංකාවේ ආර්ථිකය ශක්තිය ගොඩනගන ප්‍රධාන ආයෝජන ඉන්දියාවෙන් ලැබෙමින් පවතිද්දී ‌ෙඑතිහාසික වශයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති සංස්කෘතික, දේශපාලනික හා සමාජයයීය ‌ සම්බන්ධතාවය ගැන කතා කළ දීර්ඝ කතාවක් අතර කියැවුන එක් වචනයක් හුදකලාකොට රැගෙන පාර්ලිමේන්තුවෙ හම්බපට්ට ගහන අමු ගවයෙක් ඉන්නා බව හරීන් ප්‍රනාන්දු අද (21) පාර්ලිමේන්තුව තුළ පැවසීය.

ඔහු කීවේ අවස්ථා සම්බන්ධය නොවිමසා වචනයක් හුදකලාකොට ගෙන තමන් ජාති ද්‍රෝහියෙක් කිරීමට දරන උත්සාහය පිළිබඳව තමන් කණගාටු වන බවය.

“ඉන්දියාවත් ලංකාවත් අතර ඉතිහාසයේ තියන සම්බන්ධතාවය එක්ක කතා කරනකොට මා කීවා “ Sri Lanka is a part of India” කියන එක. ඒ් වචන කීපය වෙනම අරවන් මා කළේ ව්‍යවස්ථානුකූලව වැරදි දෙයක් ලෙස අර්ථකථනය කරලා හම්පට්ට ගහන්න හදන අමු ගවයෙක් මේ පාර්ලිමේන්තුවෙ හිටියා කියන එක මේ අවස්ථාවේ දි මම මතක් කරන්නට ඕන.”

“ඒ ගැන මම කණගාටු වෙනවා”

හරීන් ප්‍රනාන්දු මේ ප්‍රකාශය කරන්නට හේතු වන්නේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව තුළ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් ගෙවිඳු කුමාරතුංගගේ කාලයත් ඉල්ලා ගෙන විනාඩි 12ක් තුළ පාර්ලිමේන්තුව තුළ කළ කතාවට පිළිතුරු දෙමිනි.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඊයේ කීවේ මේ සිදුවන්නේ රනිල් වික්‍රමසිංහගේ මහා පාවාදීමේ කොටසක් බවත් ඒ් විනාශ හැට නව ලක්ෂයේ ජන වරම සහිත පොහෝට්ටු මන්ත්‍රීවරුන්ට නොකියන, රනිල් වික්‍රමසිංහ සිය සගයන් සමග ඒක්ව ගහන ගේමක් බවය.
මන්ත්‍රීවරයා කීවේ බොරළුගොඩ සිංහයාගේ පුතා වූ අගමැති දිනේෂ් ගුණවර්ධන මේ අපරාධයට අත ඔසවමින් පූස් පැටියෙක් සේ නිහඬව සිටින බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විමල් වීරවංශගේ කතාව උත්තර දුන් හරීන් ප්‍රනාන්දු පෙන්වා දුනනේ ලෝකයේ කිසිම රටක් ආයෝජන නොමැතිව ගොඩනැගී නැති බවත් ඉන්දියාව සංචාරක කර්මාන්තය වෙනුවෙන් සිය රටින් පිට සිදුකරන විශාලම ආයෝජනය ලංකාව තුල සිදුකරන බවත්ය.
ලී ක්වාන්යූ, මහතීර් මොහොමඩ් ගෙනැවිත් රට බංකොලොත් කළ, තුන්මුල්ලේ ලෙමන් පෆ් උපවාස කළ, බලය ඇති කාලයේ දී එලිපිට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ පටි ගැලවූ මෙමපුද්ගලයාගේ දේශපාලනය කුමක් දැයි රටම දන්නා බව කී හරීන් ප්‍රනාන්දු ඉන්දියාවෙන් රටට වැඩිම වාසි ලැබෙන අවස්ථාවක ඔහු මේ සිදුකරන්නේ අධම පහත් ක්‍රියාවක් බවය.

“අපි සහෝදරයො කියලා කියන් පුලුවන් වෙලාවක් මේ ගත වෙන්නේ. ඉන්දියානු ක්‍රෙඩිඩ් ලයින් එක දෙනකොට ඉන්දියාව හොඳයි. ඉන්දියාවෙන් සංචාරයයො ඒනකොට ඉන්දියාව හොඳයි. ” ඒ සහෝදරත්වය ගැන කතා කිරිම ගැටලුවක් වුනේ කෙසේ දැයි හරීන් ඇසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි… ඔක්තොම්බර විදුලි බිලේ වැඩි කළ ප්‍රතිශතය හෙට ගෙනෙන සංශෝධනයෙන් අහෝසියි… කාංචන කියයි!

Next Post

සියලු දෙනා එකතු වුනොත් රට සීඝ්‍රයෙන් සංවර්ධනය කර සුරක්ෂිත රටක් හදා දෙනවා… ජනපතිගෙන් පොරොන්දුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.