අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විනය පරීක්ෂණයට ලක්වූවන්ට රනිල්ගෙන් තවත් සතියක්

රංගේ-රවි රනිල්ට එරෙහි වෙයි

by Lanka Sara Editor
ජූනි 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දරමින් වෙනත් පක්ෂවලින් ඉදිරි මහමැතිවරණයට තරඟ කරන සහ එම පක්ෂවලට සහයෝගය දක්වන 333 දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම තවත් සතියකින් ප්‍රමාද කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද තීරණය කළේය.

මහමැතිවරණයට ඉදිරිපත්වීමට නාමයෝජනා භාරදී ඇති 99 දෙනෙක් සහ පළාත් පාලන ආයත‍නවල මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරන 234 දෙනකු සම්බන්ධව කරන විනය පරීක්ෂණ ප්‍රමාද කිරීමට තීරණය වී තිබේ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරු 10.45 ට පමණ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ වී 12:30 පමණ වනවිට අවසන් විය.

කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම් අවසන් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ පක්ෂයට එරෙහිව ගිය අයට විනය පරීක්ෂණ පැවැත්වීම සතියකින් කල් දැමිය යුතු බවත් එම පරීක්ෂණ පැවැත්වීම සඳහා ජනාධිපති නීතිඥ තිලකරත්න මහතාගේ සහභාගීත්වයෙන් යුත් කමිටුවක් පත් කළ යුතු බවටද යෝජනා කර සිටින බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රනිල් වික්‍රමසිංහ මහතා ගෙන එන ලද එම යෝජනාවට අනුමැතිය හිමි වුවද විනය පරීක්ෂණ ප්‍රමාද කරනවාට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ වැඩි කැමැත්තක් ඇති බවක් පෙනෙන්නට නොතිබිණි.

විනය පරීක්ෂණ ප්‍රමාද කිරීම තුළින් එක්සත් ජාතික පක්ෂයට අවාසියක් මිස කිසිදු වාසියක් නොලැබෙන බවද මෙහිදී ප්‍රකාශ කළ රවි කරුණානායක මහතා තවදුරටත් මේ අය පක්ෂයේ තබාගැනීම පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් බව පෙන්වාදුන්නේය.

“ඔව් ඒක ඇත්ත. අපි කවදාවත් තීන්දු තීරණ නිසි වෙලාවට ගත්තෙ නැහැ . මම කට කැඩෙනකම් කෑ ගැහුවා පළාත් පාලන ආයතනවල කණ්ඩායම් නායකත්වයට එරෙහිව ලියුම් ගහන්න කියලා. නමුත් අද වන තෙක් එය කරලා නැහැ.. අද ඒ ඇතැම් නායකයින් ආණ්ඩුවට උදව් කරනවා. තවත් සමහර අය සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට උදව් කරනවා. ඉතින් මේ අය තවදුරටත් පක්ෂයේ තබා ගැනීමෙන් අපට ලැබෙන වාසිය කුමක් දැයි” රංගේ බණ්ඩාර මහතා එහිදී ප්‍රශ්න කර සිටියේය.

මේ අය ඉවත් කරන එක එකවර කළ නොහැකි බැවින් එම නීත්‍යානුකූලව සිදු කළ යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරද්දී නැවත වරක් නැගී සිටි රංගේ බණ්ඩාර මහතා කියාසිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරියක් විපක්ෂයට විරුද්ධව ක්‍රියා කළ අවස්ථාවේ ඇය ශ්‍රීලනිපයෙන් නෙරපා දැමූ බවත් එම තීන්දුවට එරෙහිව ඇය අධිකරණය හමුවට ගියත් පලක් නොවුන බව පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share73Tweet43
Previous Post

මැතිවරණයට අදාල සෞඛ්‍යය නියමන් ගැසට් කරන්න.. මැකෝ ඉල්ලයි

Next Post

සජිත් පසුපස යන පළාත් පාලන නියෝජිතයන් වෙනුවට එජාපයෙන් අලුත් මුහුණු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.