අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ සංචාරකයන් සම්බන්ධ ව්‍යාපෘතියේ නියමු සැලසුම මුලුමනින්ම බිඳ වැටිලා

කොවිඩ් නීති මෙහෙම කැඩෙනවා නම් කොවිඩ් මර්ධන කටයුතුවලින් ඉවත් වෙනවා… මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි...

by editor
ජනවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි‍ –                                                         

නියමු ව්‍යාපෘතියක් යැයි දක්වමින් යුක්රේනයේ  විදේශිකයන් මෙරටට ගෙන්වා දැනට කරගෙන යන සංචාරක  වැඩසටහනින් මෙරට  සැලසුම් කර තිබූ  නිරෝධායන වැඩපිළිවෙළ මුලුමනින්ම බිඳහෙළූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඒ හේතුවෙන් රටතුළ කොවිඩ් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇතිබවට ද ඔවුන් අනතුරු හඟවයි.

මේ විදේශිකයන් ගෙන්වීමට මැදිහත් වූ හිටපු තානාපතිවරයා  රටට පැමිණෙන විදේශිකයෙක්  නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් රට තුළ ක්‍රියාත්මක   වැඩපිළිවෙළ මේ ලෙස උල්ලංඝණය කරන්නේ නම් තම සාමාජිකයන්  කොවිඩ් මර්දන කටයුතුවලින් ඉවත් වනබව සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය. 

“ විදේශීය සංචාරකයෙක් මෙරටට පැමිණීමට පෙර එරට   දී  පීසීආර් පරික්ෂාවකට ලක් කරනවා.  ඔහු එරටන් පිටවෙන්නෙ කොවිඩ් ආසාදනය වී නැති බව තහවුරු වුණාට පස්සේ.  මෙරට ගුවන්තොටුපලේදී නැවත පීසීආර් පරික්ෂාවකට ලක් කර එහිදී යම් සංචාරකයෙක් කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවහොත් පමණක් ඔහු දින 14ක් නිරෝධායනයට ලක් කරනු ලබනවා.   අනෙකුත් සංචාරකයින්ව තවත් දින 7ක් ඔවුන් නවාතැන් ගන්නා හෝටලය තුළ නිරෝධායනයට කරවනවා.  සැලසුම් සකස් කර තිබුණෙ එහෙමයි.  හෝටලයේ රැඳී සිටින කාලය තුළ මොවුන්ගේ කටයුතු අධීක්ෂණය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම ද ඒ සැලසුමේ අංගයක් වී තිබුණා.“ 

“ ඒ වගේම මෙම විදේශීය සංචාරකයන් දහදෙනා බැගින් වූ කණ්ඩායම් ලෙස සංචාරය කිරීමට ඉඩ ලබා දීමටත්  ඔවුන්ව අධීක්ෂණය කිරිම සඳහා එක් කණ්ඩායමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු, හමුදා සාමාජිකයෙකු හා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරියෙකු ඇතුළත් කිරීමටත් නියමු සැලසුමේ තිබුණා. “  

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ එහෙත්  කලින් සකස් කර තිබූ සියලු සැලසුම් බිඳහෙලමින් මේ  හිටපු තානාපතිවරයා ඔහුගේ අභිමතය  පරිදි කටයුතු කිරීමට පටන් ගත්තා. දැන් මේ පරිපාලන සැලසුම් අපෙන් මිදිලා. මේ හැම සැලසුමක්ම හැදුවේ දෙපාර්ශවයේම යහපතට. කටයුතු සිදුවන්නේ මේ ආකාරයට නම් මේ විදේශයන්හි පැතිරිලා යන නව කොවිඩ් වෛරස් ප්‍රභේද මේ රටතුළ පැතිරීම වැළැක්විය  නොහැකියි.“ යැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති   උපුල් රෝහණ   පැවසීය.

කෙසේ නමුත් ඇතැම් නිලධාරීන්ගේ හිතුවක්කාර තීරණයන් හමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් දිවිහිමියෙන් ගෙන ගිය කොවිඩ් වසංගත පාලන කටයුතු මුළුමනින්ම බිදවැටීම කණගාටුවට කරුණක් බවත් ඔහු වැඩිදුරටත් කීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

Next Post

 මින්පසු අවුරුදු 16 අඩු අයට රැකියා බැහැ.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.