සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදෙස්ගත ශ්‍රමිකයන් 20,000ක් භාරගන්න ජවිපෙ සූදානම්

by Lanka Sara Editor
ජූනි 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරටට පැමිණීමට සූදානමින් සිටින විදෙස්ගත ශ්‍රමිකයන් 40,000න් 20,000කගේ වගකීම භාරගැනීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ රජයට දැනුම් දී ඇත.

විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට ගෙන්වාගැනීමට තවමත් රජය නිසි වැඩපිළිවෙළක් නොමැතිකම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුනපා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල්කාන්ත මහතා පවසයි.

රට ව්‍යසනකාරී තත්ත්වයන්ට මුහුණදුන් සෑම අවස්ථාවකදීම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්ව ඉදිරිපත්ව එම තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා කැපවී ක්‍රියාකළ ආකාරය සිහිපත් කළ ඒ මහතා ව්‍යසනය හමුවේ ද ඒ ආකාරයටම කටයුතු කළ බවත් විදෙස්ගත ශ්‍රමිකයන් මුහුණ පා සිටින ගැටලුවලින් ඔවුන් මුදාගෙන මෙරටට ගෙන්වා දෙන්න නම් ඔවුන් භාරගැනීමට සූදානම් බවත් කීය.

විදෙස් රටවල විවිධ රැකියාවන්ට ගොස් දහදුක් විඳිමින් මෙරටට වැඩිම විදේශ විනිමයක් ලබාදෙමින් සිටින විදෙස් ශ්‍රමිකයින් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අද අසරණව සිටින බවත් එවැනි මොහොතක ඔවුන් ගැන නොබලා ආණ්ඩුව අහක බලාගෙන සිටියත් වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස ජනතා විමුක්ති පෙරමුණට එලෙස අහක බලාගෙන සිටිය නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ විදෙස්ගත ශ්‍රමිකයන් අන්තඅසරණ තත්ත්වයකට පත්වූ බවත් අපාදුක් විඳින ඒ අසරණ ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගැනීම සදහා රජය වහාම ක්‍රියා කළයුතු බවත් ලාල්කාන්ත මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයින් 40,000ට හරි අඩක් භාරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවත් ඔවුන්ට අවශ්‍ය කරන ස්ථාන වෙන්කර ගැනීම, ඊට අවශ්‍ය ආධාර උපකාර සොයාගැනීම, මූල්‍ය පහසුකම් ලබාගැනීමට තමන් කටයුතු කළත් ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගැනීම රජය සිදු කළ යුතු අතර සෞඛ්‍ය පහසුකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වය ගත යුතු බවත් ඒ මහතා පවසයි.

විදෙස්ගත ශ්‍රමිකයින් බලාගැනීම තමන්ට අභියෝගයක් ලෙස සැලකුනත් එය ජනතා විමුක්ති පෙරමුණට අභියෝගයක් නොවන්නේ ඉතිහාසයේ විවිධ යුගවල දී මෙරට මුහුණ පෑ විවිධ වූ විපත්වලදී ජනතාව ඉන් මුදවාගැනීම සඳහා ප්‍රධානතම මැදිහත්කරුවකු ලෙස කටයුතු කර තිබෙන නිසා බව පැවසීය.

සුනාමියෙන් විනාශ වී ගිය දුම්රිය මාර්ග යථාතත්ත්වයට පත්කිරීමේ අභියෝගය ආණ්ඩුවට භාරගැනීමට නොහැකිව අවුරුද්දක කාලයකට එම කටයුත්ත ඉන්දියාවට දීමට සූදානම් වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වී දින පනස් හයක් තුළ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරමින් ඉන්දියාවට මෙරටින් යෑමට තිබූ විශාල මුදලක් ඉතිරි කර දුන් ආකාරය සිහිපත් කළ ලාල්කාන්ත මහතා එවන් අභියෝග ජයගත් ජනතා විමුක්ති පෙරමුණට මෙය අභියෝගයක් නොවන බව වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share76Tweet43
Previous Post

ඇසුනත් කට පොපියන යාපනේ කෑම ගෙදරදී හදමු 01

Next Post

ඡන්ද පෝස්ටරේ ඉදිරිපිට මැ.කො තදින් සිටී

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.