ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි සැර වැදී මිය ගිය වන අලියාගේ සිරුර කුණු වේ… ගම්මුන් පිරිසක් දුඟද ඉවසා ගත නොහැකිව තාවකාලිකව නිවාස හැර යති!

by editor
නොවැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව වැලිකන්ද අසේලපුර ගම්මානයේ ඉකුත් 07 වෙනිදා රාත්‍රියේදී විදුලි සැර වැදීමෙන් මියගිය වන අලියාගේ සිරුරේ අවසන් කටයුතු දින හතරක් යන තෙක් සිදු නොකිරීම හේතුවෙන් සිරුර දැඩි ලෙස නරක් වීමෙන් හමන දැඩි දුර්ගන්ධ‍ය නිසා    තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව අසේලපුර ගම්වාසීහු සඳහන් කරති.

ගම්මානයේ ගොවි ගොවියෙක් ගෙවතු වගාව අලින්ගෙන් රැක ගැනීම සඳහා අටවා තිබු විදුලි රැහැන් පද්ධතියට වන අලියා ගැටීම හේතුවෙන් ඉකුත් 07 වෙනිදා රාත්‍රියේදී මේ සතා මියගිය බව ගම්වාසීහු කියති.

මියගිය එම වන අලියාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු පවත්වා අවසන් කටයුතු කිරීමට වැලිකන්ද වනජීවී නිලධාරීන් මෙතෙක් ක්‍රියා නොකිරීම හේතුවෙන් එම වන අලියාගේ සිරුර සම්පූර්ණයෙන් නරක් වී ප්‍රදේශය පුරා දැඩි දුගඳක් හමමින් තිබේ.

,ඒ   අවට පවුල්වලට ආහාර පවා ගැනීමට නොහැකි තරමට මැස්සන්   බෝවි සිටින බව අසේලපුර ගම්වාසීහු අප කළ විමසුමක දි පැවසුහ.

අලියාගෙන් වහනය වන  දැඩි දුර්ගන්ධය නිසා අවට පවුල් පහක් පමණ ඥාතීන්ගේ නිවාසවලට ගොස් ඇති බවද ගම්මුන් කියති.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ගම්වාසින් පවසන්නේ මේ පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමේදී පවසා ඇත්තේ වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරයෙකු පැමිණ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කරන තෙක් අවසන් කටයුතු කිරීමට නොහැකි බවය.

අප මේ සම්බන්ධව විමසීමට වැලිකන්ද අඩවි ආරක්ෂක සී.ඒ.වනසිංහගේ දුරකථනය සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සාහ ගත්තද එම උත්සාහය අසාර්ථක විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ එජාපය සහ එක් නොවුනොත් සජිත්ට වෙන වැඩේ ගැන හරීන් කියයි!

Next Post

තලාව අනතුර… උසස් පෙළ සිසුවෙක් මිය යයි… අනුරාධපුර රෝහලේ තුවාලකරුවන් 38යි… තලාව රෝහලේ 04යි…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.